• Increase font size
  • Default font size
  • Decrease font size



2017-09-12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජෛව සුරක්ෂිතතා පනත් කෙටුම්පත
2 ග්‍රාමීය ප්‍රදේශවල පාලම් ඉදි කිරීම
3 රිටිගල යාන් ඔය ජාතික උද්‍යානය සහ මායිම් සංශෝධනය කරන ලද හොරොව්පොතාන ජාතික උද්‍යානය ප්‍රකාශයට පත් කිරීම
4 ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ගුවන් සේවා ගනුදෙනු පිළිබඳ 10 වන සම්මන්ත්‍රණය
5 සංඥා භාෂා පනත් කෙටුම්පත
6 රත්නපුර හා බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාල සංකීර්ණයන් ඉදි කිරීම සඳහා ඉඩම් කොටස් ලබාගැනීම
7 විසල් වවුනියා ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
8 නැවත ආරෝපණය කළ හැකි බැටරි සඳහා භාවිත කරනු පිණිස ශ්‍රී ලංකා මිනිරන් වැඩිදියුණු කිරීම
9 දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ ගමනාගමන පහසුව සඳහා කුඩා පාලම් ඉදි කිරීම
10 සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරයක් (Social Innovation Lab) පිහිටුවීම
11 කිලිනොච්චිය, ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනයේ සිසුන් සඳහා නේවාසිකාගාර පහසුකම් ඉදි කිරීම
12 ගාල්ල නගරයේ නව ශ්‍රවණාගාරයක් ඉදි කිරීම
13 පුත්තලම - අරුවක්කාලුහි නාගරික ඝන අපද්‍රව්‍ය අවසන් වශයෙන් බැහැ‍ර කිරීමේ පහසුකම් ස්ථාපිත කිරීම
14 මුහුදේ කූඩු තුළ මුහුදු මත්ස්‍ය වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
15 2017/2018 මහ කන්නය සඳහා බීජ වී සැපයීමේ කඩිනම් වැඩසටහන
16 ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණය ශක්තිමත් කිරීම
17 පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සඳහා ශිෂ්‍යාධාර ලබාදීම
18 ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර ඇති කරගැනීමට යෝජිත ශ්‍රමබල ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධතා ගිවිසුම
19 සිවිල් ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානය සඳහා ගුවන් ගමන් පාලන සිමියුලේටර පුහුණු පද්ධතියක් සැපයීම, සවි කිරීම හා ක්‍රියාත්මක කිරීම
20 කොළඹ සහ රුහුණ යන විශ්වවිද්‍යාලවල නව අධ්‍යයන ගොඩනැඟිලි ඉදි කිරීම
21 කෑගල්ල මූලික රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම
22 හලාවත මහ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම
23 ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය නගා සිටුවීම සඳහා රාජ්‍ය - පෞද්ගලික බද්ධ ව්‍යාපාර පිහිටුවීම
24 ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සඳහා පූර්ණ දේහ පරිලෝකන MRI (Whole Body MRI Scanner) යන්ත්‍රයක් සැපයීම හා ස්ථාපනය කිරීම
25 නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ කොළඹ 07, ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115ක් ඉදි කිරීම.
26 කොට්ටාව, කුලසෙවන වත්ත, වෘත්තීයවේදීන් සඳහා වූ මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතිය
27 ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සඳහා අවශ්‍ය දියර පෙට්‍රෝලියම් ගෑස් මිල දී ගැනීම
28 ඉදි කිරීම් ව්‍යාපෘති කොන්ත්‍රාත්කරුවන්ගේ මුදල් ප්‍රවාහය ඉහළ නැංවීම -
29 ජාතික සමාජ සංවර්ධන ආයතනය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
30 කොළඹ හෙද විදුහලේ, මහල් පහකින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
31 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත නව ටයර් කට්ටල සැපයීම හා බෙදාහැරීම
32 කොළඹ, කොටුව 'චාර්මස් ග්‍රැනරීස්' භූමියේ යෝජිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය
33 කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ (IFAD) දේශීය කාර්යාලය ස්ථාපනය කිරීම
34 2018 මුදල් වර්ෂය සඳහා වන අයවැය විවාදය පිළිබඳ අපේක්ෂිත වැඩසටහන
35 2018 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත
36 පොළොන්නරුව සම්ප්‍රදායික තාක්ෂණ උරුම කෞතුකාගාරය සහ තොරතුරු මධ්‍යස්ථානය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.