• Increase font size
  • Default font size
  • Decrease font size



2017-08-29 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ආපදාවට ලක් වූ නිවාස හිමියන් වෙත සහන සැලසීම
2 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර රාජකාරි කටයුතු සඳහා පහසුකම් සැලසීම
3 ශ්‍රී ලංකාවේ දකුණු, බටහිර සහ නැගෙනහිර වෙරළ ඔස්සේ වැලි ප්‍රවාහය ගමන් කිරීම (Long shore Sediment Transport - LST) අධ්‍යයනය කිරීම
4 උතුරු පළාතේ පාසල්වල ගුරු පුරප්පාඩු පිරවීම
5 ඔස්ට්‍රියානු සහන ණය යෝජනා ක්‍රමය යටතේ රජයේ රෝහල් සඳහා ගිලන් රථ 100 ක් ලබාගැනීම
6 වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයේ මායිම් සංශෝධනය කර නැවත ප්‍රකාශයට පත් කිරීම
7 බණ්ඩාරවෙල ජල සම්පාදන යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීම
8 ශ්‍රී ලංකාවේ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM අධ්‍යාපනය) ප්‍රවර්ධනය කිරීම
9 සාම්ප්‍රදායික සහ අනුපූරක ඖෂධ පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය, අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ වෙළඳ ප්‍රදර්ශනය
10 උතුරු පළාතේ පිහිටි තෝරාගත් රෝහල් සංවර්ධනය කිරීම - (DRIVE Project)
11 70 වන නිදහස් සමරු උළෙල
12 හෝමාගම (තාක්ෂණික නගරය) ප්‍රදේශය තුළ මාර්ග යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම
13 රජයේ සේවකයින් සඳහා රාගම ප්‍රදේශයේ මැදි ආදායම් නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
14 ද්‍රවීකෘත ස්වාභාවික වායු (Liquid Natural Gas -LNG) මඟින් විදුලි බලය ජනනය කිරීම හා ඊට අවශ්‍ය යටිතල පහසුකම් ඉදි කිරීමට අදාළ රාජ්‍ය ප්‍රතිපත්තිය
15 කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ අන්තර්ජාතික සමුළු පැවැත්වීම
16 ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය
17 ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනය සඳහා පර්යේෂණ ඒකකයක් ඉදි කිරීම
18 හම්බන්තොට මහ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම
19 රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද උරස් ප්‍රතිකාර සංකීර්ණය ඉදි කිරීම (අදියර II)
20 පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ ආඝාත ඒකකය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම
21 ත්‍රිකුණාමලය මහ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම
22 පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම සඳහා වූ සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ග්‍රිඩ් උපපොළ 4ක් ඉදි කිරීම
23 නඩුකුඩා ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ මන්නාරම ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම
24 ශ්‍රී ලංකා පොලීසියේ නාගරික රථවාහන ගොඩනැඟිල්ල ඉදි කිරීමේ කටයුතු සම්පූර්ණ කිරීම
25 මහා නගර සභා ආඥාපනත, නගර සභා ආඥාපනත සහ ප්‍රාදේශීය සභා පනත සංශෝධනය කිරීම
26 ගම්මිරිස් මිල පහළ යාම කළමනාකරණය සඳහා යන්ත්‍රණයක් සකස් කිරීම
27 දිවයිනට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන සඳහා සහන සැලසීම -
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.