• Increase font size
  • Default font size
  • Decrease font size



2017-08-22 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සිව්වන සමුළුව - 2018
2 ජංගම දූරකථන ග්‍රාහක (Subscriber Identification Module - SIM) කාඩ්පත් නිසි පරිදි ලියාපදිංචි කිරීම
3 මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සේවාවේ හා පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථ සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම
4 මගී ප්‍රවාහන බස් ගාස්තු තීරණය කිරීම පිළිබඳව වන ප්‍රතිපත්තිය වර්තමානයට ගැළපෙන පරිදි නැවත සකස් කිරීම
5 දුම්රිය මඟින් සිදු කරනු ලබන පාර්සල් ප්‍රවාහන‍යට අදාළ ගාස්තු සංශෝධනය කිරීම
6 'සැලසුමෙන් සැනසුමක් - ලබමු කිරි කැටි බිලිඳෙක්' - මඳසරු බව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
7 'අමරදේව අසපුව' ඉදි කිරීම සඳහා බත්තරමුල්ල 'අපේ ගම' පරිශ්‍රය තුළ පිහිටි ඉඩම් කොටසක් වෙන් කර දීම
8 වැල්ලවත්ත ඇළ රක්ෂිතය තුළ අනාරක්ෂිතව පිහිටුවා ඇති ගොඩනැඟිලි ප්‍රතිස්ථාපනය කිරීම
9 ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉතා පහළ ආදායම් ලබන පවුල් 600ක් සඳහා නිවාස ඉදි කර දීම
10 ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන පිළිසකර කිරීම
11 අධිකරණ ස්වයංක්‍රීයකරණ (Court Automation) ව්‍යාපෘතිය
12 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 70 වන සංවත්සර සැමරුම
13 2014 වර්ෂයේ ජුනි මස 15 සහ 16 යන දිනයන්හිදී බේරුවල, අලුත්ගම යන ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිදුවීම හේතුවෙන් මියගිය තැනැත්තන්ගේ පවුල්වලට හා තුවාල ලැබූ තැනැත්තන්ට වන්දි ප්‍රදානය කිරීම
14 මුලතිව් දිස්ත්‍රික්කයේ කෙප්පාපිලව් ගම්මානයේ නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් නිදහස් කරගැනීම
15 වැලිසර පිහිටි නාවික මහ රෝහලේ (කොළඹ) වහලය මත සූර්ය බලශක්ති පද්ධතියක් සවි කිරීම
16 කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්ත අංක 01හි තීරුබදු රහිත වෙළඳසල් පවත්වා ගෙන යෑම (Operation of Core Category Duty Free Concession)
17 පාසල් සිසුන් සඳහා සාමූහික සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම
18 සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථය නැවත ඇතිරීම
19 අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි අනුස්මරණ ස්මාරකය තැනීම
20 පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම හා ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීම
21 2017 සැප්තැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ඇතැම් වර්ගවල පොලිතීන් ආනයනය, නිෂ්පාදනය හා භාවිතය තහනම් කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.