• Increase font size
  • Default font size
  • Decrease font size



2017-08-15 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සමෘද්ධි සහනාධාර කපා හරිනු ලබන බවට පළ වී ඇති අසත්‍ය මාධ්‍ය වාර්තා
2 තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය යටතේ පවතින ආයතන සඳහා වාහන හා යන්ත්‍රෝපකරණ සැපයීම
3 මෝටර් වාහන පනත සංශෝධනය කිරීම
4 'සුඛෝපභෝගී', 'අර්ධ සුඛෝපභෝගී' සහ 'අර්ධ සුඛෝපභෝගී ද්විත්ව කාර්ය වාහන' සඳහා ගෙවිය යුතු හිඟ බදු මුදල් අය කිරීම
5 1998 අංක 53 දරන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත සංශෝධනය කිරීම
6 1958 අංක 2 දරන තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම පාලන) පනත සංශෝධනය කිරීම
7 ගංවතුර හා නායයෑම් හේතුවෙන් හානියට පත් කුඩා තේ වතු හිමියන්ට සහන සලසා දීම
8 මැදි ආදායම් නිවාස හා යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වන කඩිනම් වැඩසටහන
9 කුලුනු මත ඉදි කරනු ලබන (Elevated Highway) වරාය ප්‍රවේශ මහාමාර්ග ව්‍යාපෘතිය - ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා මහල් දහ හතකින් යුත් නව කාර්යාල ගොඩනැඟිල්ලක් සහ කම්හල් හතරක් ඉදි කිරීම
10 වැවිලි ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති
11 මීතොටමුල්ල කසළ බහාලුම් ස්ථානයේ සිදු වූ නායයෑම හේතුවෙන් ඉවත් කරන ලද නිවාස හිමියන් සඳහා රුපියල් 50,000/-ක නිවාස කුලී දීමනාව ලබා දීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.