• Increase font size
  • Default font size
  • Decrease font size



2017-08-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පාර්ලිමේන්තු අයවැය කාර්යාලය
2 ගොඩනැඟිලි මත සවිකරන සූර්ය බල පද්ධති මඟින් සූර්ය බලශක්ති උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම
3 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිතව ගුවන්තොටුපළ හෝටලයක් ඉදි කිරීම
4 මෝටර් වාහන පනත යටතේ රථවාහන වැරදි සඳහා අය කරනු ලබන දඩ මුදල් සංශෝධනය කිරීම
5 මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මෙහෙයුම් කටයුතු රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සලකා බැලීම
6 කන්ද උඩරට උරුමය සුරැකීම
7 ගංවතුර හා නායයාමේ ආපදා හේතුවෙන් අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සහ එම පවුල් සඳහා නිවාස ඉදි කිරීමේදී යොදා ගත යුතු නිවාස සැලසුම්
8 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයෙහි නවීකරණ කටයුතු
9 සෞඛ්‍ය අංශයේ නව සංවර්ධන ව්‍යාපෘති
10 අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය ස්ථාපිත කිරීම
11 මහානගර ව්‍යාපෘති කාර්යාල හරහා බස්නාහිර කලාප මහානගර මූලාරම්භයන් ක්‍රියාත්මක කිරීම
12 ගම්මිරිස් මිල අවපාතය කළමනාකරණය කිරීම
13 ඕසෝන් මිතුරු තේ ලාංඡනය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුමට එක් කිරීම
14 නඩු තීන්දුවේ හෝ අවසානාත්මක තීන්දු ප්‍රකාශයේ සහතික කළ පිටපතක් නඩුවේ එක් එක් පාර්ශ්වය වෙත ගාස්තු රහිතව නිකුත් කිරීම
15 කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි ගුවන් සංතරණ සේවා සංකීර්ණය වැඩි දියුණු කිරීම
16 පඹහින්න ජල සම්පාදන ක්‍රමය ඉදි කිරීම
17 ප්‍රතිශක්ති ඌනතා සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන ඖෂධ මිල දී ගැනීම
18 කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
19 සීමාසහිත කන්තලේ සීනි කර්මාන්තායතනය පිහිටි භූමියේ ඇති ගොඩනැඟිලි සහ භාණ්ඩ හා යන්ත්‍රෝපකරණ ඉවත් කිරීම
20 පවත්නා දැඩි නියං තත්ත්වය හේතුවෙන් රක්ෂිත ප්‍රදේශ ගිනි ගැනීම්වලින් වළක්වා ගැනීම සහ වනසතුන් සඳහා ජලය සැපයීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.