• Increase font size
  • Default font size
  • Decrease font size



2017-08-01 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 උසස් අධ්‍යාපනය සඳහා වූ විශිෂ්ටත්ව මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
2 දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
3 දුම්රිය මාර්ග ජාලය නඩත්තු කිරීම හා පුළුල් කිරීම
4 වනජීවීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වායු බලයෙන් ක්‍රියා කරන අවිආයුධ භාවිතය නියාමනය කිරීම
5 සනීපාරක්ෂාව පිළිබඳ දකුණු ආසියානු සමුළුව සඳහා කලාපීය ලේකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම
6 ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් (e-Passport) හඳුන්වා දීම හා නිකුත් කිරීම
7 උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්ති රාමුව ස්ථාපිත කිරීම
8 අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම (මහාධිකරණ විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කිරීම)
9 ලෙලි කජු ආනයනය කිරීම
10 වැවිලි ප්‍රජාව වෙත ඉඩම් හිමිකම සහ සුදුසු නිවාස පහසුකම් ලබා දීම
11 ශ්‍රී ලංකාවේ නව වෙළඳ ප්‍රතිපත්තිය
12 යාපනය විශ්වවිද්‍යාලයේ ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
13 නැ‍ඟෙනහිර පළාතේ පළාත් පාලන ආයතන සඳහා ජල බවුසර මිල දී ගැනීම
14 අඟුණකොළපැලැස්ස ජල සම්පාදන ක්‍රමයේ ප්‍රධාන පොම්පාගාරය සඳහා අවශ්‍ය උපාංග හා DI නළ සපයා බෙදා හැරීමේ කොන්ත්‍රාත්තුව
15 ශල්‍ය අයිතම මිල දී ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය
16 ළමා ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන සඳහා අවශ්‍ය එන්නත් මිල දී ගැනීම
17 රෝගීන්ගේ රුධිර පරිමාව අඩු වන අවස්ථාවන්හිදී ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන ඖෂධ මිල දී ගැනීම
18 වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම
19 පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහා වන සිව්මහල් ගොඩනැඟිල්ලේ ඉතිරි ඉදි කිරීම් කටයුතු
20 ග්‍රෑන්ඩ් හයට් (Grand Hyatt) හෝටලයේ හිමිකාරිත්වය ප්‍රතිව්‍යූහගත කිරීම
21 හිල්ටන් හෝටලයේ (Hilton Hotel) හිමිකාරිත්වය ප්‍රතිව්‍යූහගත කිරීම
22 2018 වර්ෂයේදී නොමිලේ බෙදාහැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම
23 නුවරඑළිය තුරඟ තරග පිටිය බදු දීම
24 නාරාහේන්පිට නව නගර සංවර්ධන ව්‍යාපෘතිය - කිරිමණ්ඩල මාවත
25 සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග ව්‍යාපෘතිය (LRT) සඳහා ඉඩම් අත්පත් කරගැනීම සහ ඉන් බලපෑමට ලක් වන පාර්ශ්වයන් සඳහා වන්දි ගෙවීම
26 සුළං බලශක්ති උත්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යාධාර ලබාගැනීම
27 ගංවතුරෙන් හා නායයෑම්වලින් හානියට පත් වූ ප්‍රදේශවල පුනරුත්ථාපන හා නැවත ඉදි කිරීම් කටයුතු කඩිනම් කිරීම
28 පෙර පාසල් අධ්‍යාපනය තුළින් සංහිඳියාව සහ සමානාත්මතාවය පදනම් කර ගත් සමාජ සාරධර්ම හා හර පද්ධතීන් සංවර්ධනය කිරීම
29 පළාත් සභා ඡන්ද පැවැත්වීමේ දින වකවානු සංශෝධනය කිරීම
30 පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.