• Increase font size
  • Default font size
  • Decrease font size



2017-07-25 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ඩීසල් බලවේග කට්ටල 09ක් මිල දී ගැනීම සඳහා අරමුදල් සපයා ගැනීම
2 පින්නවල අලි අනාථාගාරය පිහිටා ඇති ඉඩම, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම
3 දැඩි නියං තත්ත්වය හේතුවෙන් වනාන්තර ආශ්‍රිතව උද්ගත වි ඇති අහිතකර තත්ත්වයන් පාලනය කිරීම
4 බටහිර අප්‍රිකානු රටවල ආර්ථික ප්‍රජාව (ECOWAS) තුළ ශ්‍රී ලංකාව සඳහා පිළිගැනීමේ තත්ත්වය ලබාගැනීම
5 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ජාතික ණය සුරැකුම් ආයතනයක් ස්ථාපිත කිරීම
6 හම්බන්තොට වරායේ දෙවන අදියරේ ඉදි කිරීම් සඳහා පවරාගත් ඉඩම් වෙනුවෙන් ලබා දෙනු ලබන විකල්ප ඉඩම්වල යටිතල පහසුකම් සංවර්ධනය
7 ශ්‍රී ලංකාවේ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වන ජාතික මාර්ගෝපදේශ
8 පළාත් පාලන ආයතන අලුතෙන් ඇති කිරීම හා දැනට පවතින පළාත් පාලන ආයතන උත්ශ්‍රේණිගත කිරීම
9 මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා සහභාගි වන සංග්‍රාමික බල ඇණිය සඳහා අවශ්‍ය උපකරණ ප්‍රසම්පාදනය කිරීම
10 මධ්‍යම අධිවේගී මාර්ගය ව්‍යාපෘතියේ පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සමාගමක් තෝරාගැනීම
11 ලංකා විදුලිබල මණ්ඩලය සඳහා අනුරාධපුර නගරයේ කාර්යාල සංකීර්ණයක් ඉදි කිරීම්
12 පුනර්ජනනීය බලශක්තිය ලබාගැනීම සඳහා වූ සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය - නාවලපිටිය, රාගල, වේවැල්වත්ත හා මාලිබොඩ ග්‍රිඩ් උපපොළ 4 ඉදි කිරීම සඳහා ද්‍රව්‍ය හා භාණ්ඩ මිල දී ගැනීම
13 හම්බන්තොට වරායේ අනුග්‍රාහක ගිවිසුම
14 ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මිල දී ගැනීම සහ ඩෙංගු රෝගය පැතිර යාම පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම
15 මාලඹේ, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ සේවා පවත්වාගෙන යාම පිණිස පාලක මණ්ඩලයක් පත් කිරීම
16 ශ්‍රී ලංකාව තුළ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් ස්ථාපිත කිරීම
17 පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමේ දින වකවානු සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.