• Increase font size
  • Default font size
  • Decrease font size



2017-07-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පාසල් සිසුන්ගේ ගමනාගමන පහසුව සඳහා යෙදවීම පිණිස බස් රථ මිල දී ගැනීම
2 තරුණ කෘෂි ව්‍යවසායකයින් බිහි කිරීම
3 සහස්‍ර අභියෝග සංස්ථාව සහ ශ්‍රී ලංකා රජය අතර ප්‍රදානය කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම
4 ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ කාර්යමණ්ඩලය සඳහා නේවාසික පහසුකම් සැලසීම
5 ඕසෝන් ස්තරයට හානි කර හයිඩ්‍රොක්ලෝරො-ෆ්ලෝරෝකාබන් (Hydrochloroflurocarbons-HCFC) භාවිතයෙන් ඉවත් කිරීම
6 වෑමැඩිල්ල ජලාශයට යට වූ ඉඩම් වෙනුවට ලබා දුන් ඉඩම් මොරගහකන්ද ව්‍යාපාරයට අත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට වන්දි ගෙවීම
7 රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ වඩාත් ගුණාත්මක හා ඵලදායී ලෙස සිදු කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම
8 'සෙවණ' දිනුම් අදිනු ලබන නව ලොතරැයියේ සුපිරි ත්‍යාගය ලෙස නව නිවසක් ලබා දීම
9 ගංවතුර ආපදා අවස්ථාවන්හිදී විපතට පත් වන පුද්ගලයින්ගේ ජීවිත බේරාගැනීම සඳහා යොදාගැනීම පිණිස විශේෂ බෝට්ටු 100 ක් නිෂ්පාදනය කරගැනීම
10 ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය
11 රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය සඳහා පාලක මණ්ඩලයක් පත් කිරීම
12 සාලාව නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉඩම් පවරා ගැනීම
13 වාරිමාර්ග අභ්‍යාස ආයතනය මඟින් ජාත්‍යන්තර මට්ටමේ පුහුණු පාඨමාලා හා වැඩමුළු පැවැත්වීම
14 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම
15 ගංවතුර හා නායයාම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වතුකර ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම
16 කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අවිධිමත් ලෙස ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීම සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත යුතු හදිසි පියවර
17 කළුතර හෙද පුහුණු පාසලේ අධ්‍යයන හා පරිපාලන ගොඩනැඟිල්ල ඉදි කිරීම
18 ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහලු පර්යන්තය නවීකරණය කිරීම
19 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සවි බල ගැන්වීම
20 ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය කාර්යක්ෂමව හා වඩා ඵලදායිව ඉටු කිරීම සඳහා උපදේශක සේවාවන් ලබාගැනීම
21 උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටලු සඳහා කඩිනම් පිළියම් යෙදීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.