• Increase font size
  • Default font size
  • Decrease font size



2017-07-11 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ස්වාභාවික ව්‍යසනවල බලපෑම කළමනාකරණය කිරීම පිළිබඳ විද්වත් මණ්ඩලයක් පිහිටුවීම
2 ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව අතර වන 'අත්කර ගැනීමේ හා හරස් සේවා ගිවිසුම' (The Acquisition and Cross-Servicing Agreement) අලුත් කිරීම
3 ශ්‍රී ලංකාවේ හරිතාගාර වායු අවම කිරීමේ ක්‍රියාකාරකම් සඳහා ජාතික යන්ත්‍රණය ස්ථාපිත කිරීම
4 පොලිතින් මඟින් ඇති වී තිබෙන පාරිසරික ගැටලු අවම කිරීම සඳහා පොලිතින් භාවිතය නිසි පරිදි කළමනාකරණය කිරීම
5 වඩමාරච්චි කලපුවේ ජල සම්පත් සංවර්ධනය කිරීම මඟින් යාපනය අර්ධද්වීපයේ ජනතාවට පානීය ජලය සැපයීම පිළිබඳ අධ්‍යයනය
6 තරුණ උපාධිධාරින්හට ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම
7 මෙහෙයුම් කල්බදු පදනම (Operating Lease Basis) යටතේ රජයට වාහන අත්පත් කරගැනීම
8 මීතොටමුල්ල ඝන අපද්රාව්ය බහාලුම් ස්ථානය නාය යෑමෙන් මියගිය පුද්ගලයන් සඳහා වන්දි මුදල් ලබා දීම
9 හදිසි ආපදා අවස්ථාවලදී කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පැවරීම
10 ශ්‍රී ලංකාවේ ප්‍රමිති ආයතනය හා බංග්ලාදේශ ප්‍රමිති හා පර්යේෂණ ආයතනය අතර ඇති කර ගනු ලබන අව‍බෝධතා ගිවිසුම
11 තාක්ෂණය සහ නවෝත්පාදනය පිළිබඳව රුසියානු සමූහාණ්ඩුව සමඟ ඇති කරගනු ලබන ද්විපාර්ශ්වික සහයෝගිතාව
12 සීමාසහිත ඔසු ගොවි සමාගමේ කටයුතු ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තවදුරටත් පවත්වාගෙන යාම
13 සය වන, SAARC සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීම 2017 ජූලි 27-29 දක්වා කොළඹ දී පැවැත්වීම
14 රාජ්‍ය පෞද්ගලික සහයෝගිතාව සඳහා වන ජාතික නියෝජිතායතනය ස්ථාපනය කිරීම
15 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත සංශෝධනය කිරීම
16 මෑතක දී ඇති වූ අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් හානි වූ දේපළ පුනරුත්ථාපනය හා නැවත ඉදි කිරීම
17 සෝයා බෝංචි හා සෝයා පුන්නක්කු සම්බන්ධයෙන් යෝජිත බදු සංශෝධන
18 'වැලිගම පොල් කොළ මැළවීමේ හා කුණුවීමේ රෝග' මර්දන වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීම
19 ඉන්දියානු හා ජපන් රජයයන්ගේ සහයෝගයෙන් ද්‍රවීකෘත ස්වාභාවික වායු (LNG) බලාගාර දෙකක් (02) ස්ථාපනය කිරීම
20 ආහාර හා කෘෂිකර්මය සඳහා වූ පැළෑටි ජාන සම්පත් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ සාමාජිකත්වය වෙනුවෙන් දායක මුදල් ගෙවීම
21 2016 අංක 5 දරන කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනතට සංශෝධන
22 මහබේරියතැන්න ගොවිපළ ඉඩමේ පදිංචි කම්කරුවන් සඳහා නිවාස සෑදීමට ඉඩම් වෙන් කර දීම
23 වතු නිවාස ව්‍යාපෘති යටතේ ඉදි කරන ලද නිවාස සඳහා හිමිකම් ඔප්පු නිකුත් කිරීම
24 මෑතකදී සිදු වූ ආපදා තත්ත්වය නිසා බලපෑමට ලක් වූ පාසල් සිසුන්හට සහන සැලසීම සහ හානි වූ පාසල් යළි ගොඩනැඟීම
25 ගුණාත්මක ඉගෙනුම් පරිසරයක් ඇතිකිරීම සඳහා පාසල් පන්ති කාමර නවීකරණය කිරීම
26 ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය මහියංගණ ඒකකය පිහිටි ඉඩම ශ්‍රී ලංකා පොලීසිය වෙත පවරා ගැනීම
27 කටාන ජාතික පොලිස් විද්‍යාපීඨයේ නිලධාරින් සඳහා නිල නිවාස ඉදි කිරීම
28 ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය සංවර්ධනය කිරීම
29 ව්‍යවසායකත්ව හා නවෝත්පාදන තුළින් ශ්‍රී ලංකාවේ අපනයන තරගකාරිත්වය සඳහා වන ඉදිරි සැලැස්ම
30 කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් සමාගම ප්‍රතිව්‍යූහගත කිරීම
31 විශ්වවිද්‍යාලවල ඉදි කිරීමට නියමිත නව ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
32 මහරගම, අපේක්ෂා රෝහල සඳහා පෙට්/සීටී ස්කෑනර් යන්ත්‍රයක් මිල දී ගැනීම
33 ආනමඩුව කාර්මික විද්‍යාලය නැවත පිහිටුවීම සහ වැඩිදියුණු කිරීම
34 කුරුණෑගල පිහිටි 'සත්‍යවාදී' නමැති ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වෙන් කර දීම
35 දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසුන් සඳහා පාවහන් යුගල ලබා දීම
36 පළාත් මට්ටමින් කවෂිමා කොම්පෝස්ට් යන්ත්‍ර ස්ථාපිත කිරීම
37 මයික්‍රෝ: බිට් (micro:bit) අධ්‍යාපනික පදනම සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය අතර වන අවබෝධතා ගිවිසුම
38 ශ්‍රී ලාංකිකයින් සඳහා විද්‍යුත් අනන්‍යතා ලියාපදිංචිය හඳුන්වාදීම
39 ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය සහ බංග්ලාදේශයේ චිතගොන් - BGMEA විලාසිතා හා තාක්ෂණ ආයතනය සමඟ වන අවබෝධතා ගිවිසුම
40 ලංකා නැව් සංස්ථාව හා බංග්ලාදේශ ජාතික නැව් සංස්ථාව අතර නාවික ව්‍යාපාර පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධතා ගිවිසුම
41 උපාධිධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනීම
42 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව
43 උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
44 තොරතුරු හා විකාශනය පිළිබඳව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
45 ජනමාධ්‍ය අයිතිය සහ ප්‍රමිතිය සම්බන්ධයෙන් මහජන කතිකාවක් ආරම්භ කිරීම
46 ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ආර්ථික සහයෝගිතාව සහ ආයෝජන සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට එළඹීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.