• Increase font size
  • Default font size
  • Decrease font size



2017-07-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදි කිරීම
2 හදිසි ආපදා අවස්ථාවන්හිදී විපතට පත් ජනතාව රැඳවීම සඳහා දිස්ත්‍රික්ක 25හි රැඳවුම් මධ්‍යස්ථාන ඉදි කිරීම
3 2018 අයවැය පිළියෙල කිරීම සඳහා වන සාර්ව - රාජ්‍ය මූල්‍ය රාමුව
4 ජාතික ඉහළ උන්නතාංශ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයේ ක්‍රීඩා හෝටලය ඉදි කිරීම
5 රත්නපුර, නව නගරයේ පිහිටි 'රුවන්පුර' නාගරික ළමා උද්‍යානය නිදහස් දීමනාවක් වශයෙන් රත්නපුර මහා නගර සභාව වෙත පවරා දීම
6 මන්නාරම දිස්ත්‍රික්කයේ ජලජීවී වගා කර්මාන්තපුරයක් ඉදි කිරීම සඳහා පරිසරික බලපෑම් අධ්‍යයනයක් සිදු කිරීම
7 දිසිඳි පොල් කර්මාන්තකරුවන් සඳහා දිරිදීමනා ලබා දීම
8 ශ්‍රී ලංකාවේ තේ වගාව හා සම්බන්ධ පළිබෝධ හා රෝග කළමනාකරණය සඳහා ඵලදායී ජෛව පාලන කාරකයන් හඳුනා ගැනීම සඳහා පර්යේෂණය සිදු කිරීම
9 ශ්‍රී ලංකාවේ බැටළුවන් ඇති කිරීමේ කර්මාන්තය නැංවීම සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට බැටළුවන් ආනයනය කිරීම
10 ගංවතුරෙන් හා නායයාම් වලින් විපතට පත් කාන්තාවන්ට හා ළමයින්ට අත්‍යවශ්‍ය සුබසාධන හා ජීවනෝපාය සංවර්ධන කටයුතු සිදු කිරීම
11 ලෝක තැපැල් දින සැමරුම 2017 - පොළොන්නරුව
12 හලාවත නගර සභාව, හලාවත ප්‍රාදේශීය සභාව සහ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් සඳහා ඉඩම් කොටසක් නිදහස් කිරීම
13 බුලත්සිංහල පොලිස් ස්ථානය ඉදි කිරීම සඳහා ඉඩමක් ශ්‍රී ලංකා පොලීසිය වෙත අත්පත් කර ගැනීම
14 මතුගම නගරයේ දෙමළ මාධ්‍ය ද්විතීයික විද්‍යාලයක් ආරම්භ කිරීම
15 ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ජලනළ මාර්ගය වැඩිදියුණු කිරීම
16 ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන වරාය ප්‍රවේශ මහාමාර්ගය (Elevated Highway) ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වන ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ගොඩනැඟිලි වෙනුවට මහල් දහ හතක නව කාර්යාල ගොඩනැඟිල්ලක් සහ කම්හල් හතරක් ඉදි කිරීම
17 විශ්වවිද්‍යාලවල ගොඩනැඟිලි ඉදි කිරීමට අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
18 විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
19 ගම්පොළ මූලික රෝහලේ (ශික්ෂණ) හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම සහ අනතුරු වාට්ටු, ශල්‍යාගාර හා දැඩි සත්කාර ඒකකය ඉදි කිරීම
20 ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සඳහා නව හෙද නේවාසිකාගාරය ඉදි කිරීම
21 අනුරාධපුරය ශ‍ික්ෂණ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම
22 මහනුවර ශික්ෂණ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම
23 සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහා ඉදි ‍‍කෙරෙමින් පවතින මහල් 10 කින් යුතු ගොඩනැඟිල්ල මහල 16 ක් වශයෙන් වැඩි කිරීම
24 ජාතික ආඝාත ඒකකය මුල්ලේරියාව, නැගෙනහිර කොළඹ මූලික රෝහලෙහි ඉදි කිරීම
25 මඩකලපුව ශික්ෂණ රෝහලෙහි හෘද රෝග ඒකකය ඉදි කිරීම
26 මූල්‍ය අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 75ක ණය මුදලක් ලබාගැනීම
27 ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයනය සඳහා ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය හා ජාත්‍යන්තර හා ක්‍රමෝපායික අධ්‍යයනය පිළිබඳ බංග්ලාදේශ ආයතනය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම
28 බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ බංග්ලාදේශයේ විදේශ සේවා ඇකඩමිය (FSA) අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම
29 කොත්මලේ මහවැලි මහා සෑය පුදබිම මහවැලි සංස්කෘතික පදනම් භාරය වෙත පවරා දීම
30 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය හා ආශ්‍රිත කර්මාන්ත පිළිබඳව බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.