• Increase font size
  • Default font size
  • Decrease font size



2017-06-27 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර උදර්පණ ගිවිසුම
2 දේශගුණ විපර්යාසවල අහිතකර බලපෑම්වලට අනුහුරුවීමේ ජාතික සැලසුම ක්‍රියාවට නැංවීම
3 ඵලදායී සහ ආචාරධර්මවලින් පිරිපුන් රාජ්‍ය සේවා වටපිටාවක් ඇති කිරීම
4 රජයේ අනුග්‍රහයෙන් ඉදි කරනු ලබන ගොඩනැඟිලි සඳහා ආපසු බදු දීමේ OPEX මොඩියුලය යොදා ගැනීම (Lease Back OPEX Module)
5 නායයෑම් අධි අවදානම් කලාපවල ජීවත් වන පවුල් සඳහා ස්ථිර නිවාස ඉදි කිරීම
6 ආපදා කළමනාකරණය සම්බන්ධව රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීම
7 ආපදා අවදානම අවම කිරීම හා ප්‍රතිචාර දැක්වීම සඳහා පළාත් පාලන ආයතනවල සහාය ලබා ගැනීම
8 2017 වර්ෂයේ පළමු කාර්තුව අවසානයට රජයේ ආදායම් පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
9 ගලේවෙල පිහිටි ගලේවෙල පොලිස් ස්ථානය පිහිටුවීම සඳහා ඉඩම් කොටසක් ලබාදීම
10 මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
11 හෝමාගම පිටිපන තාක්ෂණ නගරයේ ප්‍රධාන පිවිසුම් මාර්ගයක් ලෙස කොට්ටාව - පිංහේන මාර්ගය සංවර්ධනය කිරීම
12 පැසිෆික් මුහුදු ඉස්සන් වගාව සඳහා තායි ලංකා ඇක්වා පුද්ගලික සමාගමට අවශ්‍ය ඉඩම් වෙන් කර දීම
13 උක් පර්යේෂණ වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ චීනයේ යුනාන් කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය හා යුනාන් උක් පර්යේෂණ ආයතනය අතර විද්‍යාත්මක සහයෝගිතාව ඇති කර ගැනීම
14 මුල් ළමාවිය සංවර්ධන ප්‍රමිතීන් 'මුල් ළමාවිය සංවර්ධන ජාතික ප්‍රමිතීන්' බවට පත් කිරීම
15 ශ්‍රී ලාංකික තාක්ෂණික සීමාවාසිකයන් සඳහා ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු අවස්ථා ලබා දීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
16 පොළොන්නරුව නව තැපැල් සංකීර්ණය ඉදිකිරීම සඳහා අවශ්‍ය ඉඩම් තැපැල් දෙපාර්තමේන්තුව වෙත විධිමත්ව පවරා ගැනීම
17 බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය - වාද්දුව - මොරොන්තුඩුව (බී449) සහ බෙල්ලන-මොරගල (බී544) මාර්ග දියුණු කිරීම සහ පුනරුත්ථාපනය සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
18 ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ජාතික වැඩසටහන සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
19 නැ‍ඟෙනහිර කොළඹ (මුල්ලේරියාව) මූලික රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සහ සමාකරණ මධ්‍යස්ථානය (Simulation Center) ඉදි කිරීම
20 ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම
21 කළුතර මහ රෝහලේ පරිපාලන ගොඩනැඟිල්ල ඉදි කිරීම අදියර II
22 විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රමයට හඳුන්වා දීම
23 මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා තලපත්පිටිය රෝහල පාරේ පිහිටි ඉඩමක් බදු දීම
24 තැපැල් දෙපාර්තමේන්තුවට සුවිශේෂී වූ සේවා ව්‍යවස්ථාවක් අනුමත කරවාගැනීම
25 මාලඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්ව රෝහල රජයට පවරා දීම සහ දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනයේ (SAITM) අනාගත කළමනාකරණ ව්‍යූහය සඳහා වූ යෝජනා
26 බස්නාහිර කලාපය තුළ ජනනය වන නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දිගු කාලීන විසඳුම් - පුත්තලම, අරුවක්කාළු සනීපාරක්ෂක කසළ බිම් පිරවුම් ව්‍යාපෘතිය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.