• Increase font size
  • Default font size
  • Decrease font size



2017-06-20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඔස්ට්‍රියානු සහන ණය යටතේ රෝහල්වල ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකක වැඩි දියුණු කිරීම
2 කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය දියුණු කිරීම සහ ඉහළ නැංවීම
3 වාර්ෂික බස් ගාස්තු සංශෝධනය කිරීම - 2017
4 මා ඔය ද්‍රෝණියේ යටිමහන ජලාශය හා කැලණි ගඟ ද්‍රෝණියේ වී ඔය ජලාශය ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම
5 'දිවි උදාන' පොළී සහනාධාර ණය යෝජනා ක්‍රම වැඩසටහන - 2017
6 අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව (IFC) මඟින් විදේශීය (offshore) ශ්‍රී ලංකා රුපියල් (LKR) බැඳුම්කර වැඩසටහන ස්ථාපනය කිරීම සඳහා යෝජනාව
7 ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල විද්‍යායතනයක් ස්ථාපනය කිරීම
8 ප්‍රති අපනයනය සඳහා තේ ආනයනයේදී අය කරනු ලබන 1% ක ආනයන පාලන ගාස්තුව අහෝසි කිරීම
9 පරිසර හිතකාමී කාබනික පළතුරු සහ එළවළු වගාවක් සඳහා එච්.වී.ඒ. ෆාම්ස් (ප්‍රයිවට් ලිමිටඩ්) සමාගම වෙත ඉඩමක් දීර්ඝ කාලීන බදු ලබා දීම
10 ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය
11 ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හොරණ කලාපය සඳහා ජලය සැපයීම් මෙහෙයුම් ස්ථානයක් ඉදි කිරීම
12 චීනය, සිංගප්පූරුව හා ඉන්දියාව සමඟ නව නිදහස් වෙළඳ ගිවිසුම් සඳහා වන සාකච්ඡා
13 යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පර්යේෂණ හා පුහුණු සංකීර්ණයක් ස්ථාපිත කිරීම
14 ජලභීතිකා රෝගය වැළඳීමෙන් ආරක්ෂා වීමට භාවිත කරනු ලබන එන්නත් මිල දී ගැනීම
15 2017 වර්ෂයේ අප්‍රේල් මස අවසන් වන විට ප්‍රසම්පාදන අධීක්ෂණ කාර්යසාධනය
16 මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා කොළඹ 02, සර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි ඉඩමක් සුපර්ලේටිව් ප්‍රොපටීස් ලිමිටඩ් වෙත බදු දීම
17 නව හබරණ ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ වේයන්ගොඩ ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
18 සමාජ ඒකාබද්ධතාවය සහ ප්‍රජාතන්ත්‍රික ප්‍රතිසංස්කරණය උදෙසා වූ සහයෝගිතාවය ශක්තිමත් කිරීමේ වැඩසටහන සඳහා ඇමරිකා එක්සත් ජනපදය සමඟ එළඹි සහයෝගිතා ගිවිසුම සංශෝධනය කිරීම
19 රාජ්‍ය ආයතන සතු රජයේ ඉඩම් බැහැර කිරීමේ ක්‍රමවේදය නියාමනය කිරීම
20 2017 මැයි මස ඇති වූ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වී ඇති පුද්ගලයන්ගේ නැතිවූ විදේශ ගමන් බලපත්‍ර නැවත ලබාදීම සඳහා සහන සැලසීම
21 අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිගම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම
22 රාජ්‍ය ණය කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා වගකීම් කළමනාකරණය
23 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ නිර්දේශ සම්බන්ධීකරණය කිරීම සඳහා අමාත්‍ය කමිටුවක් පත් කිරීම
24 සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමය ඉවත් කිරීම
25 කොළඹ මහ නගර සභා සහ තදාසන්න මහ නගර සභා/නගර සභා බල ප්‍රදේශයන්හි කසළ අපද්‍රව්‍ය බැහැර කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.