• Increase font size
  • Default font size
  • Decrease font size



2017-06-13 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කුරුණෑගල ආරක්ෂක සේවා විරු දරු විදුපියස සඳහා පොදු පහසුකම් සහිත තුන්මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
2 රසදිය පිළිබඳ මිනමාටා සම්මුතිය අපරානුමත (Ratify) කිරීම
3 ඕසෝන් ස්තරය රැකගැනීම සඳහා හයිඩ්‍රොෆ්ලෝරොකාබන් (HFC) භාවිතය සීමා කිරීම පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම
4 ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ප්‍රජාමූල සංවිධාන බලගැන්වීම හා නියාමන යාන්ත්‍රණය විධිමත් කිරීම
5 ශ්‍රී ලංකා පාරිසරික සුවතා ආයුර්වේද ගම්මානය හා පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම
6 නිශ්චල දේපල හා තක්සේරුකරණ ආයතනය සංස්ථාපනය කිරීම
7 මුතුරාජවෙල පිහිටි අක්කර 2, රූඩ්. 0, පර්චස් 11 ක ඉඩම ඩාට් ග්ලෝබල් ලොජිස්ටික් ආයතනයට බදු දීම
8 වැලිපටන්විල ධීවර වරාය පරිශ්‍රයේ භූමි ප්‍රමාණයක් යාත්‍රාංගණයක් ඉදි කිරීම සඳහා බදු දීම
9 නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ එකතුවන කැලිකසළ ඉවත් කිරීම
10 පොල් පර්යේෂණ ආයතනය සඳහා දෙමහල් නව රසායනාගාර ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
11 ජාත්‍යන්තර රබර් අධ්‍යයන කණ්ඩායමේ, 2018 වර්ෂයේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම
12 සාපරාධී කාරණාවල දී අ‍න්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව දැක්වීම පිළිබඳව ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
13 හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවල ආදර්ශ සහ උදා කළ ගම්මාන පිහිටි ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය සැපයීම
14 නිවාස සහ මානව ජනාවාස සංවර්ධනය සඳහා ඉඩම් වෙත ප්‍රවේශය
15 ඩිජිටල් සාක්ෂරතාව නැංවීම හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඩිජිටල් ආර්ථිකය හා යහපාලන ප්‍රතිපත්ති ප්‍රවර්ධනය අරමුණු කරගත් ව්‍යාපෘති: 2016 - 2018
16 හෙද පුහුණු පාසල් සංවර්ධනය
17 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉදි කිරීම, වඩුගොඩ, පයාගල
18 ආගමික සහජීවනය සඳහා දිස්ත්‍රික් මට්ටමේ කමිටු පිහිටුවීම
19 මානව සම්පත් සංවර්ධනය සඳහා ජපාන රජය විසින් ශිෂ්‍යත්ව ලබා දීම
20 2017 මැයි මස ඇති වූ ගංවතුර හා නායයෑම් ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස අහිමි වූ සහ පදිංචි නිවාසවලින් ඉවත් වීමට සිදු වූ පවුල් සඳහා නිවාස කුලී දීමනාවක් ලබා දීම
21 ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය ශක්තිමත් කිරීම
22 මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව - 2016
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.