• Increase font size
  • Default font size
  • Decrease font size



2017-06-06 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 චීන මහජන ජනරජයේ රාජ්‍ය වනවිද්‍යා කළමනාකරණ ඇකඩමිය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය අතර ඇති කරගනු ලබන අවබෝධතා ගිවිසුම
2 සනීපාරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
3 පාසල් ළමුන් අතර ස්ථුලතාව වැළැක්වීම
4 ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු වැළැක්වීමේ සහ කළමනාකරණය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සහ උපක්‍රමික සැලැස්ම
5 මූල්‍ය අවශ්‍යතා සහිත කලාකරුවන් වෙනුවෙන් ලබා දෙන මුදල රුපියල් 5,000/- සිට රුපියල් 10,000/- දක්වා වැඩි කර ලබා දීම සඳහා අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලබාගැනීම
6 ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහා ඉඩකඩ පහසුකම් සලසා ගැනීම
7 වැඩිදියුණු කළ එළවළු බීජ නිෂ්පාදනය ඉහළ නැංවීම පිණිස ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා බංග්ලාදේශයේ සීමාසහිත ලාල්ටියර් බීජ සමාගම සමඟ ඒකාබද්ධව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
8 පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ බීජ සංරක්ෂණ අංශය වැඩිදියුණු කිරීම
9 නැ‍ඟෙනහිර පළාත තුළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කිරීම හා උපදේශක සේවා ලබාගැනීම
10 මහජන බැංකුවේ ප්‍රාග්ධනය රුපියල් බිලියන 05කින් ශක්තිමත් කරගැනීම
11 සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය වැඩිදියුණු කිරීම
12 හේතුව හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳව අධ්‍යයනයන් හා පර්යේෂණයන් සිදු කිරීම පිණිස ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකාය සහ ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ සංවිධානය අතර වන අවබෝධතා ගිවිසුම
13 පසුගිය දිනවල පැවති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ගොඩගැසී ඇති කුණු ඉවත් කිරීම
14 ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව ඉගැන්වීමේ ඒකකයක් පිහිටුවීම
15 බෞද්ධ ස්තූපයක් නව දිල්ලි නුවර ඉදි කිරීම
16 ගල්ෆ් කලාපයේ උද්ගත වී ඇති වත්මන් තත්ත්වය
17 ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයක් නව දිල්ලි නුවර ස්ථාපිත කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.