• Increase font size
  • Default font size
  • Decrease font size



2017-05-30 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාව හා චීන මහජන සමූහාණ්ඩුව අතර උදර්පණ ගිවිසුම
2 කසළ බැහැර කරන ස්ථානවල වන අලි ගැවසීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම
3 දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය රක්ෂිත භාවිතාකරන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු අයකර ගැනීම
4 උසස් අධ්‍යාපන තත්ත්ව ආරක්ෂණ ආයතන සඳහා වූ අන්තර්ජාතික ජාලයේ මීළඟ සමුළුව 2019 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම
5 පාකිස්තානු රජය වෙතින් ඇ.ඩො. මිලියන 200ක ණය පහසුකමක් ලබාගැනීම
6 නව කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීයව පිහිටි කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කර දීම
7 කොළඹ කොටුව සහ පිටකොටුව ඇතුළත පදික මංතීරු සංවර්ධනය (ඉදි කිරීම් අදියර III)
8 ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව (SLCARP) සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධන ආයතනය (MARDI) සමඟ ජාතික කෘෂිකර්ම පර්යේෂණ පද්ධතියේ විද්‍යාඥයින්ගේ මානව සම්පත් සංවර්ධනය සම්බන්ධයෙන් අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම
9 1924 අංක 4 දරන ගංවතුර ආරක්ෂණ ආඥාපනත අහෝසිකර නව ගංවතුර කළමනාකරණ පනතක් ස්ථාපිත කිරීම
10 2018 - ආසියානු සමුද්‍ර කලාපීය රාජ්‍යයන්හි ස්ථාපිත තහනම් උත්තේජක මර්දන ආයතනයන්හි සමුළුව සඳහා සත්කාරකත්වය ලබා දීම
11 බදුල්ල - චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ලුණුගල සිට බිබිල (කි.මී.171.80 සිට කි.මී.190.80) දක්වා ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
12 පන්නිපිටියේ, වීර මාවතේ, වෘත්තිකයන් සඳහා වන නිවාස 500ක් සැලසුම් කිරීමේ සහ ඉදි කිරීමේ පදනම මත ඉදි කිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
13 රාජ්‍ය නිලධාරින් සඳහා නිල නිවාස පහසුකම් සැපයීම - කොළඹ දිස්ත්‍රික්කය
14 රාමලාන් උත්සව සමයේ මුස්ලිම් බැතිමතුන් සඳහා බෙදා හැරීමට අවශ්‍ය රටඉඳි මෙට්‍රික් ටොන් 150ක අතිරේක තොගයක් සතොස මඟින් මිලදී ගැනීම
15 කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ ආනයනය නියාමනය කිරීම
16 ජාතික ස්වාභාවික ආපදාවන් සහ හදිසි සහන කටයුතු සඳහා ප්‍රතිරක්ෂණ ආවරණය - 2017/18 වසර සඳහා වන රක්ෂණ ක්‍රමය
17 ගංවතුර හා නායයෑම් මඟින් විපතට පත්වූවන් සඳහා සහන සැලසීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.