• Increase font size
  • Default font size
  • Decrease font size



2017-05-23 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පූනරින් ප්‍රදේශයේ මෙගාවොට් 240කින් සමන්විත සුළං බල හා මෙගාවොට් 800කින් සමන්විත සූර්යබල දෙමුහුන් විදුලි උත්පාදන උද්‍යානයක් ඉදි කිරීම
2 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් පොදු කාර්යයන් සඳහා පවරා දීම
3 යටවත්ත පොලිස් ස්ථානය ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය වෙත ඉඩමක් ලබා දීම
4 ශ්‍රී ලංකාවට ආයෝජන ගලා ඒම ඉහළ නැංවීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම
5 ඉන්දියානු සාගරය පිළිබඳ දෙවන සම්මන්ත්‍රණය - 2017
6 ජාත්‍යන්තර සහයෝගය සඳහා වන තීරය හා මාර්ගය පිළිබඳ සංසදයේ (Belt and Road Forum for International Cooperation) නායකයන්ගේ වටමේස සාකච්ඡාව පිළිබඳ නිල නිවේදනය
7 ෆින්ලන්ත රජය විසින් සලසා දෙනු ලබන සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීම
8 නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීම සඳහා මූල්‍ය සහාය ලබාගැනීම
9 දේශීය වෙළඳ පොළෙහි සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම
10 රට තුළ වෙසෙන ජනවර්ග අතර සමඟියට බාධා වන ආකාරයේ සිදුවීම්
11 වැල්ලවත්ත ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් සිදු වූ අනතුර
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.