• Increase font size
  • Default font size
  • Decrease font size



2017-05-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නෙදර්ලන්ත ධජය සහිතව යාත්‍රා කරන වෙළඳ නැව්වලට ආරක්ෂාව සැලසීම පිණිස සේවාවන් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ඇති කරගනු ලබන අවබෝධතා ගිවිසුම
2 ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනම (National Science Foundation) හා ජපානයේ විද්‍යා හා තාක්ෂණ නියෝජිතායතනය (Japan Science & Technology Agency) අතර ඇති කර ගනු ලබන සහයෝගිතා ගිවිසුම
3 ඉමදූව නගර මධ්‍යයෙහි පිහිටි බිම් කොටසක් ශ්‍රී ලංකා පොලීසිය වෙත ලබා දීම
4 ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - 2017
5 ඉමදූව නගර මධ්‍යයෙහි පිහිටි බිම් කොටසක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දීම
6 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉදි කිරීම සඳහා රත්නපුර, නව නගරයේ පිහිටි ඉඩම් කොටසක් සබරගමුව පළාත් සභාව වෙත පවරාදීම
7 දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින වාරි ව්‍යාපෘති කිහිපයක වැඩ කඩිනමින් නිම කිරීම
8 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 45 වන වගන්තිය සංශෝධනය කිරීම(සාමදාන විනිශ්චයකාරවරුන් පත් කිරීම)
9 අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම (මහාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව 85ක් දක්වා වැඩි කිරීම)
10 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු මෙහෙයුම්කරුවන්ට හා කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර නිකුත් කිරීමේ පනත යටතේ සාදන ලද රෙගුලාසි
11 පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර කිරීම පිණිස අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම
12 කළුතර මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ඉදි කිරීම
13 කරාපිටිය ශික්ෂණ රෝහල වෙත නිල සෙවණ නිවාස යෝජනා ක්‍රමයෙන් නිවාස වෙන් කරවා ගැනීම
14 උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල පෙරසවි නිවාස ඉදි කිරීම
15 ශ්‍රී ලංකාවේ ඩොප්ලර් රේඩාර් ජාලයක් ස්ථාපනය කිරීම
16 මහනුවර උතුර - පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය
17 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි දකුණු ආසියානු කලාපීය පුහුණු හා තාක්ෂණික සහාය මධ්‍යස්ථානයෙහි සාමාජිකත්වය ලබා ගැනීම
18 ආයෝජන ප්‍රවර්ධනය සහ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර එකඟතාවන්ට එළඹීම
19 හැඩ ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.