• Increase font size
  • Default font size
  • Decrease font size



2017-05-02 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 1956 අංක 21 දරන පුපුරණ ද්‍රව්‍ය පනත සංශෝධනය කිරීම
2 ප්‍රතිසන්ධානය හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
3 තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය
4 ප්‍රංශ සංවර්ධන ආයතනයෙහි (AFD) කාර්යාලයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ගිවිසුමකට එළඹීම
5 හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රංශ සංවර්ධන ආයතනයෙන් මුල්‍යාධාර ලබා ගැනීම
6 තෝරාගත් දිස්ත්‍රික්ක 3ක භූගත ජල විමංසන ජාලයක් ස්ථාපනය කිරීමේ නියමු ව්‍යාපෘතිය
7 කන්කසන්තුරෙයි වරාය ප්‍රතිසංස්කරණය කිරීම
8 ජාතික මාර්ග ආරක්ෂණ කොමිසම ස්ථාපනය කිරීම
9 ප්‍රවාහන සේවාවන්හි ගුණාත්මක සංවර්ධනයක් උදෙසා බකමූණ බස් නැවතුම්පොළ නව ස්ථානයක ඉදි කිරීම
10 ශ්‍රී ලංකාවේ ජල සේවා කර්මාන්තය සඳහා රෙගුලාසි
11 ශ්‍රී ලංකා ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයක් සහිත මෞත්‍ර -ලිංගික ප්‍රතිකාර ඒකකය (Urological Unit) ඉදි කිරීම
12 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, පාරම්පරික වෛද්‍ය ක්‍රම සහ හෝමියෝපති ක්ෂේත්‍රයේ සහයෝගිතාව ඇති කරගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම
13 ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත
14 සාගර විශ්වවිද්‍යාලයේ පානදුර මධ්‍යස්ථානය සඳහා මහල් හතරකින් සමන්විත ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
15 අම්පාර තාක්ෂණ විද්‍යාලය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම
16 ස්වයංක්‍රීය හා උසස් තාක්ෂණයෙන් යුතු යන්ත්‍ර හා උපකරණ ආනයනය කිරීමේදී මූල්‍ය සහන ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීම
17 වෙරළෙන් ඔබ්බෙහි පිහිටි මුහුදු වැලි කැණීම හා පොම්ප කිරීම සහ ඉදිකිරීම් කර්මාන්තය සඳහා වැලි සැපයීම
18 බස්නාහිර කලාපය තුළ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දිගුකාලීන විසඳුම්
19 තේවල පවතින සංඝටක ක්ෂණිකව පරීක්ෂා කිරීමට ජපන් තාක්ෂණය යොදා ගනිමින් විශ්ලේෂණ උපකරණයක් හඳුන්වා දීම පිණිස නිරවද්‍යතාව තහවුරු කරගැනීමේ සමීක්ෂණයක් සිදු කිරීම
20 'සූර්යබල සංග්‍රාමය' වැඩසටහන යටතේ රජයේ ආයතන සඳහා සූර්ය බල පද්ධති ලබා දීමේ ව්‍යාපෘතිය
21 බුදුපුත් මාපිය උපහාර නිවාස වැඩ සටහන
22 හැටන් හි පිහිටා ඇති තොණ්ඩමාන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම
23 අන්තර්ජාතික ගිවිසුම් සඳහා ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුමත කිරීම: 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සංශෝධනය කිරීම
24 ආනයන සෙස් බදු සංශෝධනය කිරීම
25 මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා යෙදවීම පිණිස අවශ්‍ය කරන හමුදා රථ (Logistic Support Vehicles - Military) ප්‍රසම්පාදනය කිරීම
26 කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය - වල්ගම - දියගම(B452) මාර්ගය පුනරුත්ථාපනය කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
27 මොරටුව, ඌව වෙල්ලස්ස සහ සෞන්දර්ය කලා යන විශ්වවිද්‍යාලවල ඉදිකිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
28 කළුතර මහ රෝහලේ අක්ෂි ශල්‍යාගාරය හා වාට්ටු ඉදි කිරීම (අදියර II)
29 පාසල් සඳහා ජංගම විද්‍යාගාර උපකරණ කට්ටල මිල දී ගැනීම
30 2016 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
31 නව‍ දේශීය ආදායම් පනත
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.