• Increase font size
  • Default font size
  • Decrease font size



2017-04-25 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම
2 මාතර රිවර්සයිඩ් පාර්ක් (උද්‍යාන) සංවර්ධනය
3 ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා සහ ක්‍රමෝපායික අධ්‍යාපනය සඳහා ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය (LKIIRSS) හා ගෝලීය කටයුතු පිළිබඳ නේපාල කවුන්සිලය (NCWA) අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
4 ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය පුළුල් කිරීම සඳහා යාබදව පිහිටි ඉඩම අත්පත් කරගැනීම
5 පොදු ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම සඳහා බස්රථ සේවාව වැඩිදියුණු කිරීම
6 නියං තත්ත්වයන්ට මුහුණ දීම සඳහා වියළි කලාපයේ වගා ළිං ප්‍රතිසංස්කරණය කිරීම
7 ග්‍රාමීය වැව් එල්ලංගා පද්ධති වැඩිදියුණු කිරීම
8 2016 අයවැය යෝජනාවලට අනුකූලව ශ්‍රී ලංකා පොලීස් සේවයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා අතිරේක ප්‍රතිපාදන ලබාගැනීම
9 ගොකරැල්ල පොලිස් ස්ථානය ඉදි කිරීමේ ව්‍යාපෘති කාල රාමුව දීර්ඝ කිරීම
10 ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ විෂය පථය පුළුල් කිරීම හා නව්‍යකරණය කිරීම
11 ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
12 වරාය සහ ඉදිකිරීමට යෝජිත සුවිශේෂ කාර්මික කලාපය ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත හම්බන්තොට ඒකාබද්ධ ජල සම්පාදන හා මලාපවහන ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
13 දහම් පාසල් ගුරුවරියන් සඳහා නිල ඇඳුම් ප්‍රදානය කිරීමට අවශ්‍ය රෙදි(සාරි) මිල දී ගැනීම 2017
14 2017 වසරේ රාජ්‍ය ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම යටතේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමේ සීමාව ඉහළ නැංවීම
15 එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන සංස්කෘතික වැඩසටහන
16 පිළියන්දල කහපොල ඉදිකිරීමට යෝජිත බෞද්ධ මධ්‍යස්ථානය
17 ආර්ථික ව්‍යාපෘතිවලදී සහයෝගිතාව දැක්වීම පිළිබඳව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
18 ශ්‍රී ලංකා ත්‍රස්තවාදය මැඩලීමේ යෝජිත පනත සඳහා වන ප්‍රතිපත්තිමය සහ නීතිමය රාමුව
19 කොළඹ මහා නගර සභාවේ කසළ බැහැර කිරීම සඳහා සනීපාරක්ෂක කසළ රැඳවුමක් ඉදි කිරීම
20 කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි නගර අලංකරණය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා කාර්යසාධන බලකායක් හා මෙහෙයුම් කාර්යාලයක් ස්ථාපිත කිරීම
21 මහනුවර, ගොහාගොඩ අපද්‍රව්‍ය බැහැරලන ස්ථානය ආශ්‍රිතව කොම්පෝස්ට්/බලශක්තිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය
22 මීතොටමුල්ල අපද්‍රව්‍ය බහාලුම් ස්ථානයේ සිදු වී ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව සඳහා සහ සැලසීම
23 2013 අංක 02 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතට සංශෝධන - (රැඳවියන්ගේ අයිතිවාසිකම් - නීතිඥවරයෙකු වෙත ප්‍රවේශ වීම)
24 පානදුර සහ පහළයාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම
25 කොළඹ ජාතික මහාමාර්ගය ව්‍යාපෘතියේ 1 වන අදියර යටතේ ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගය වැඩි දියුණු කිරීම
26 පින්නවල අලි අනාථාගාරයේ හා සත්ත්වෝද්‍යානවල වෙසෙන අලි ඇතුන් සුදුසුකම් සහිත පුද්ගලයන් හා පූජ්‍ය ස්ථාන වෙත ලබාගැනීමේ පහසුකම් සැලසීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.