• Increase font size
  • Default font size
  • Decrease font size



2017-03-28 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පීඩාවන්ට පත් වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීම් සම්බන්ධයෙන් වන කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම
2 සේවා විශිෂ්ටත්වය උදෙසා ධාරිතා සංවර්ධනය - 2017/2018
3 අලිකොට ආර ජලාශය ඉදි කිරීම නිසා බලපෑමට ලක්වන වැල්ලවායේ, කොටිකම්බොක්ක තිරුවානා නිධිය කැණීම් කිරීම
4 ආර්ථික ප්‍රතිඵල අත් කර දීමේ වැඩ සටහන (EDP) සඳහා පරමාර්ථ හා ප්‍රමුඛතා නියම කිරීම
5 විදුලිබලයෙන් ධාවනය කෙරෙන වාහන (විද්‍යුත් මෝටර් රථ) ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන නියාමනය
6 නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා පොළව මට්ටමට ඉහළින් ගමන් කරන අධිවේගී මාර්ගය
7 2016 වර්ෂයේ ප්‍රාග්ධන ප්‍රතිපාදන භාවිතයෙන් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති වල ප්‍රගතිය
8 සංචාරකයින් සඳහා දුම්රිය නැවතුම් ස්ථාන ආශ්‍රිතව නවාතැන් පහසුකම් සැලසීම (Back Packing Tourist Accommodation)
9 රිජ්වේ ආර්යා ළමා රෝහලෙහි හෘදය පිළිබඳ ප්‍රතිකාර සහ අවදානම් සහිත රෝගී සත්කාර සේවා සඳහා සංකීර්ණයක් ඉදිකිරීම
10 බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල්වල ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව සම්බන්ධයෙන් වූ බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානයේ රටවල්හි විදුලි සම්ප්‍රේෂණ පද්ධති සම්බන්ධ කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
11 බාලවයස්කරුවන් මිය යාම මත අලාභ හානි අය කරගැනීම
12 පො‍ළොන්නරුව හා මඩකලපුව තැපැල් සංකීර්ණ සහ පූජාපිටිය තැපැල් කාර්යාලය ඉදිකිරීම
13 ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය රෝහල සඳහා ටෙස්ලා චුම්බක අනුනාද ප්‍රතිරූපණ (MAGNETIC RESONANCE IMAGING) ස්කෑනර් යන්ත්‍රයක් (01) ලබාගැනීම
14 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන්තොටුපළ හෝටල් දෙකක් ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම
15 උඩරට දුම්රිය මාර්ගයේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත ඩීසල් බලවේග කට්ටල 09ක් මිල දී ගැනීම
16 විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
17 දැදුරු ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය - උපදේශක සේවා සැලසුම සමාලෝචනය හා ඉදිකිරීම් අධීක්ෂණය
18 සීතාවක ගඟ ජල විදුලි ව්‍යාපෘතිය සඳහා විශේෂඥ සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
19 වරාය හා නාවික කටයුතු වර්ධනය කිරීම සඳහා ජපන් රජයේ ප්‍රදාන ආධාර ලබා ගැනීම
20 තෝරා ගත් ආනයනික භාණ්ඩ මත අයකරනු ලබන බදු සංශෝධනය කිරීම සඳහා ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදන අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.