• Increase font size
  • Default font size
  • Decrease font size



2017-03-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 දිළිඳුකම පිටුදැකීම සඳහා 'ග්‍රාම ශක්ති' වැඩසටහන ක්‍රියාත්මක කිරීම
2 රජයේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ගල්, වැලි, පස් සහ බොරළු සැපයීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දීම
3 ඖෂධ නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය කිරීම
4 2017 සුරැකුම්පත් හුවමාරු පනත් කෙටුම්පත
5 නෙදර්ලන්ත සහනදායී මූල්‍ය පහසුකම්
6 රජයට අයත් සහාධිපත්‍ය හා සහාධිපත්‍ය නොවන දේපළවල දීර්ඝකාලීනව වාසය කරන පදිංචිකරුවන් වෙත ඒවායේ අයිතිය පැවරීම
7 පෞද්ගලික - රාජ්‍ය සහයෝගිතා (PPP) ආකෘතිය තුළින් රාජ්‍ය අංශයේ යටිතල පහසුකම් සඳහා ආයෝජනයන් සිදු කිරීම
8 ශ්‍රී ලංකාව හා රුසියාව අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
9 ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වෝද්‍යානය සහ සිංගප්පූරුවේ ජාතික සත්ත්වෝද්‍යානය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
10 ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම
11 ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් 20ක් සඳහා විද්‍යුත් රූප සංරක්ෂණ, සන්නිවේදන පද්ධතියක්/විකිරණ තොරතුරු පද්ධතියක් ස්ථාපනය කිරීම
12 රෝහල්වල සහ ප්‍රාදේශීය වෛද්‍ය සැපයීම් අංශවල වෛද්‍ය සැපයීම් පහසුකම් ශක්තිමත් කිරීම
13 බෝ නොවන රෝග ව්‍යාප්තියට එරෙහිව සටන් වැදීම සඳහා එන්.සී.ඩී.එලායන්ස් ලංකා වෙත අරමුදල් සැපයීම
14 නව දේශීය ආදායම් පනත
15 ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත
16 නව ශ්‍රී ලංකා ආගාමික විගාමික පනත කෙටුම්පත් කිරීම
17 රෝහල්වල සායනික අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් සඳහා ඉඩමක් බදු දීම
18 සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග (LRT) ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් (PMU) ස්ථාපනය කිරීම
19 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී විදේශ සංචාරකයින් හට සිහිවටන තේ ඇසුරුම් ලබා දීම
20 සූර්ය බල පද්ධති සිය නිවාසවල වහළ මත ඉදි කිරීම සඳහා විදුලි පාරිභෝගිකයන් වෙත ණය පොලී සහන ලබා දීම
21 ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෑලියගොඩ පිහිටි ඉඩම සංවර්ධනය කිරීම
22 අලුතින් ඉදි කරන මහල් නිවාසවලට තැපැල් පහසුකම් ලබා දීම සඳහා මහල් නිවාස ඉදි කිරීමේදී බිම් මහලේ තැපැල් පෙට්ටි ඉදි කිරීම අනිවාර්ය කිරීම
23 1901 අංක 25 දරන සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම
24 ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය - දෙවන අදියර - අමතර පාලම් 63ක් ඉදි කිරීම
25 1973 අංක 25 දරන ක්‍රීඩා පනත යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
26 1929 අංක 17 දරන විෂ වර්ග, අබිං හා අන්තරායදායක ඖෂධ ආඥාපනත සංශෝධනය කිරීම
27 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත සංශෝධනය කිරීම
28 ශ්‍රී ලංකා ටෙලිකොම්හි උප සමාගමක් වන SLT හියුමන් කැපිටල් සොලුෂන්ස් (පෞද්ගලික) සමාගමේ සේවක පිරිසක් සම්බන්ධව ඇති වී තිබෙන ආරවුල නිරාකරණය සඳහා යෝජනාව
29 මිණිපේ වම් ඉවුරු ඇළ පුනරුත්ථාපන ව්‍යාපෘතියේ 3 වන අදියරෙහි කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
30 මැදිරිගිරිය ජල සම්පාදන යෝජනා ක්‍රමය අදියර III - බිසෝපුර හා කුමුදුපුර ජල කුලුනුවල ප්‍රධාන පොම්පාගාර සඳහා නළ එළීම සහ උපාංග සවි කිරීම
31 ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ජල නළ මාර්ගය වැඩිදියුණු කිරීම
32 තැලසීමියා රෝගීන් සඳහා වන ඇට‍මිදුළු බද්ධ කිරීමේ ඒකකයක් මහනුවර ශික්ෂණ රෝහලේ ඉදි කිරීම
33 ආයුර්වේද රෝහල් ඉදි කිරීම හා ඒවායේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
34 කටාන ජාතික පොලිස් විද්‍යාපීඨයේ නේවාසික ගොඩනැඟිල්ල සහ පරිපාලන ගොඩනැඟිල්ල ඉදි කි‍රීම
35 ස්වේච්ඡා අනාවරණ පනත් කෙටුම්පත සම්පාදනය කිරීම
36 විදේශ විනිමය පනත් කෙටුම්පත
37 හම්බන්තොට වරායේ අනුග්‍රාහක ගිවිසුම
38 හිඟුරක්ගොඩ, ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
39 උසස් අධ්‍යාපන පුළුල් කිරීම සහ සංවර්ධනය කිරීම වේගවත් කිරීම (Accelerating Higher Education Expansion and Development - AHEAD)
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.