• Increase font size
  • Default font size
  • Decrease font size



2017-03-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ග්‍රාම රාජ්‍ය සංකල්ප පත්‍රිකා කෙටුම්පත සහ කාර්ය රාමුව
2 සහස්‍ර අභියෝගතා සංස්ථා ව්‍යාපෘති ඒකකය ස්ථාපිත කිරීම
3 සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම (RALL) ඈවර කිරීම
4 ජන හා නිවාස සංගණනය - 2021 - මූලික සැලසුම් සකස් කිරීමේ අදියර
5 ජෛව තාක්ෂණ (Bio-Technology) නවෝත්පාදන උද්‍යානය ස්ථාපනය කිරීම
6 සුරාබදු නිවේදන අංක 994 (අංක 1998/7 දරන 2016‑12‑20 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය)
7 රාජ්‍යතාන්ත්‍රික සහ රාජකාරි/සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුරවැසියන් වීසා අවසර පත්‍ර ලබාගැනීමෙන් නිදහස් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර ගිවිසුම
8 දීර්ඝකාලීන ධීවර ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කිරීම සඳහා නෝර්වීජියානු රජයේ මූල්‍ය හා තාක්ෂණික සහයෝගය ලබාගැනීම පිණිස ගිවිසුම්වලට එළඹීම
9 ධීවර ක්ෂේත්‍රයේ සහයෝගිතාව උදෙසා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ඇති කරගනු ලබන ගිවිසුම
10 ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
11 ග්‍රාමීය යටිතල පහසුකම් හා ජීවනෝපාය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
12 ශ්‍රී ලංකාව හා චෙක් ජනරජය අතර ඇති කරගනු ලබන වෙළඳ කටයුතුවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව පිළිබඳ ගිවිසුම
13 ආයෝජන හා නිෂ්පාදන හැකියාවන් වර්ධනය කිරීමේ සහයෝගිතාව පිළිබඳව චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
14 හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ මන්නාරම - නඩුකුඩා සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම
15 දඹුල්ල සහ කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් ශීතාගාර ඉදි කිරීම - උපදේශක සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
16 ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය (NEMO) ශක්තිමත් කිරීම
17 මහකොළඹ ප්‍රදේශයේ අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීම
18 කැලණිය පොලිස් ස්ථානය ඉදි කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය උපදේශක ආයතනය ලෙස පත් කරගැනීම
19 බම්බලපිටිය මහල් නිවාස ප්‍රතිසංවර්ධනය
20 විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන සහයෝගිතාවය පිළිබඳ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ඇති කරගනු ලබන අවබෝධතා ගිවිසුම
21 2017 අයවැය මඟින් යෝජිත පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම
22 ඇමරිකා එක්සත් ජනපදයේ නොට්ට්‍රි ඩෙම් (Norte Dame) විශ්වවිද්‍යාලය සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) අතර වන අවබෝධතා ගිවිසුම
23 අපරාධ මර්දනය හා පොලිස් සහයෝගිතාවය වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
24 වයඹ විශ්වවිද්‍යාල නාගරිකය සංවර්ධන ව්‍යාපෘතිය සහ මහවැලි වම් ඉවුරු පහළ ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) වෙතින් මූල්‍ය සහාය ලබාගැනීම
25 කළුගඟ ජල සම්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය
26 මෑතදී සංවර්ධන කටයුතු වේගවත් වූ ප්‍රදේශයන්හි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
27 ශ්‍රී ලංකා සහ රුසියාව අතර සංස්කෘතික ක්ෂේත්‍රයේ සහයෝගිතාව සඳහා සන්ධානයකට අත්සන් තැබීම
28 පෙට්‍රල් සහ ඩීසල් මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවලට එළඹීම
29 2016/17 මහ කන්නය තුළ වී මිලදී ගැනීමේ වැඩසටහන
30 කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.