• Increase font size
  • Default font size
  • Decrease font size



2017-02-28 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනම් කිරීම
2 ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ භාවිතය සඳහා නෞකා 3ක් ලබාගැනීම
3 ජෛව සුරක්ෂිතතාව පිළිබඳ කාර්ටිජිනා සන්ධානයට අනුගතව ජාතික ජෛව සුරක්ෂිතතා කාර්යරාමුව ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතිය
4 මහවැලි ජලාශයන්හි පාවෙන සූර්ය බලශක්ති නිෂ්පාදනාගාර පිහිටුවීම
5 ව්‍යවසාය සංවර්ධනය පදනම් කරගත් ග්‍රාම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
6 රජයට අයත් ආයතන වෙත පොදු කටයුතු සඳහා දුම්රිය රක්ෂිත බදු ලබා දීම
7 කොළඹ පිහිටි පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලය සඳහා ඉඩම් කැබැල්ලක් වෙන් කිරීම
8 2016 මැයි මස ඇති වූ ගංවතුර හා නායයාමේ සිද්ධියට අදාළ පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයීම් වාර්තාව
9 සූර්ය පැනල මූලාකෘති නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයීමේ පුහුණු වැඩසටහන
10 උපායමාර්ගිකව වැදගත්, රජය සතු ව්‍යවසායන් සඳහා සාංගමික අදහස පිළිබඳ ප්‍රකාශ (Statement of Corporate Intent - SCI ) සංකල්පය හඳුන්වා දීම
11 ගම්පහ, පහළ යාගොඩ ප්‍රදේශයේ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
12 2017 යල සහ 2017/18 මහ කන්න සඳහා අවශ්‍ය බීජ වී ලබා දීම
13 ආහාර සුරක්ෂිතතාව සඳහා පහත රට තෙත් කලාපය තුළ පවතින පුරන් කුඹුරු යළි වගා කිරීම
14 2012 නොවැම්බර් මස 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මිය ගිය හා තුවාල ලැබූ තැනැත්තන් වෙනුවෙන් වන්දි ලබා දීම
15 මුතුරාජවෙල සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා පහසුකම් සැලසීම
16 මාතලේ, බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයට කෘත්‍රීම ධාවන පථයක් ඉදි කිරීම
17 ක්‍රීඩාවල යෙදීමේදී තහනම් කරන ලද උත්තේජක ද්‍රව්‍ය හා ක්‍රම ප්‍රකාශයට පත් කිරීම
18 මහනුවර - යාපනය (A9) මාර්ගයේ රඹෑව සිට මැදවච්චිය දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය/වැඩිදියුණු කිරීම
19 යාන් ඔය ජලාශ ව්‍යාපෘතියේ වම් ඉවුර ප්‍රධාන ඇළ සැලසුම් කර ඉදි කිරීම
20 කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම
21 හැඩ ඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා අභිලාෂ ප්‍රකාශයන් හා ව්‍යාපෘති යෝජනා කැඳවීම
22 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත සංශෝධනය කිරීම
23 ඉන්දියානු සාගරයට මායිම් වූ රටවල සංවිධානයේ (Indian Ocean Rim Association - IORA) නායක සමුළුවේදී එළඹෙනු ලබන එකඟත‍ා ගිවිසුමට අත්සන් තැබීම
24 අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2017 මාර්තු 08 වැනි දින ඉන්දුනීසියාවේ සිදු කෙරෙන රාජ්‍ය සංචාරයේදී ශ්‍රී ලංකාව හා ඉන්දුනීසීයාව අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීම
25 දේශීය වෙළඳපොළෙහි පවතින සහල් හිඟය සහ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා සහල් ආනයනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.