• Increase font size
  • Default font size
  • Decrease font size



2017-02-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය නිසා බලපෑමට ලක් වන ඉඩම් හිමියන්ට ගෙවනු ලබන අමතර වන්දි මුදල ගෙවීම කඩිනම් කිරීම
2 මහජන ආරක්ෂාව තර කිරීම හා ත්‍රස්තවාදී මර්දන කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ජපානයෙන් ප්‍රදාන ආධාර ලබා ගැනීම
3 ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය නවීකරණ සඳහා මූල්‍ය අංශය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
4 වනඅලින්ගෙන් සිදු වන හානි සඳහා වන්දි ගෙවීමේ ක්‍රමය යටතේ පුද්ගල ජීවිත හානි සඳහා ගෙවනු ලබන වන්දි මුදල ඉහළ නැංවීම
5 ස්වාභාවික සම්පත් සංරක්ෂණය හා වනජීවී - මිනිස් සංහිඳියාව ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි සහාය ලබාගැනීම
6 කම්කරු විනිශ්චය සභා ඉදිරියේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් නියෝජනය කිරීමට සහ පෙනී සිටීමට ඇති අයිතිය පුළුල් කිරීම සඳහා කාර්මික ආරවුල් පනත සංශෝධනය කිරීම
7 ශ්‍රී ලංකා ජාතික රෝහල සියලු පහසුකම්වලින් සමන්විත නවීන රෝහලක් ලෙස සංවර්ධනය කිරීම
8 කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ නවීන නවජ (Neonatal) ළදරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
9 ණය තොරතුරු සේවා සැපයුම්කරුවන් පිළිබඳ පනත් කෙටුම්පත
10 රජය සතු විශේෂ යටිතල පහසුකම් සමාගමක් (SIFCO) මඟින් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම
11 ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන සුරැකුම්පත් සඳහා වන යුරෝ- නිෂ්කාශන ක්‍රමය (Euro - clearing)
12 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සකස් කරන ලද නියෝග
13 නාගරික ඝන අපද්‍රව්‍ය දහනය කිරීම මඟින් නිපදවනු ලබන විදුලිය මිල දී ගැනීම සඳහා අය ක්‍රමයක් හඳුන්වාදීම
14 රත්නපුර දිස්ත්‍රික් සංස්කෘතික මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා රත්නපුර, නව නගරයෙන් ඉඩම් කොටසක් ලබා දීම
15 ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ සබරගමු පළාත් කාර්යාලය ඉදි කිරීම සඳහා රත්නපුර, නව නගරයේ පිහිටි ඉඩම් කොටසක් ලබා දීම
16 ජාතික ප්‍රජා ජලසම්පාදන දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය ඉදි කිරීම සඳහා රත්නපුර, නව නගරයේ පිහිටි ඉඩම් කොටසක් ලබා දීම
17 හෝමාගම, පිටිපන, මාහේනවත්ත ඉඩමෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා මොරටුව විශ්වවිද්‍යාලය සඳහා ඉඩම් ලබා දීම
18 ධීවර ප්‍රජාව සඳහා ජීවනෝපාය සංවර්ධන හා දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
19 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනතට සංශෝධන - (රැඳවූවන්ගේ අයිතිවාසිකම් - නීතීඥවරයෙකු වෙත ප්‍රවේශ වීම)
20 ඉදි කිරීම් යන්ත්‍රෝපකරණ ක්‍රියාකරුවන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
21 ජපානයේ කෝබේ නාගරික රාජ්‍යයේ වරාය හා නාගරික ව්‍යාපෘති කාර්යාංශය සහ කොළඹ වරාය අතර අන්‍යෝන්‍ය ගිවිසුම් ප්‍රකාශයක් අත්සන් තැබීම
22 වතුකර ප්‍රජාව සඳහා නිවාස ඉදි කිරීම - එක් නිවාසයක් සඳහා වෙන් කරන මුදල රු.650,000.00 සිට රු.1,000,000.00 දක්වා වැඩි කිරීම
23 ජාතික කාන්තා කොමිෂන් සභාව පිහිටුවීම
24 පුස්සැල්ලාව සරස්වතී මධ්‍ය මහා විද්‍යාලයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම
25 මොරගොඩ ඇළ හා පන්සල අතුරු මාර්ගය පුනරුත්ථාපනය කිරීම
26 2017‑02‑19 දින, කළුතර, කටුකුරුන්ද ප්‍රදේශය ආසන්න මුහුදේදී බෝට්ටුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරින් මියගිය හා තුවාල ලැබූ අය වෙනුවෙන් වන්දි ලබා දීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.