• Increase font size
  • Default font size
  • Decrease font size



2017-01-31 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අධ්‍යාපනික සහයෝගිතාව පිළිබඳ ඇති කරගනු ලබන එකඟතා ගිවිසුම
2 ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර කාර්මික නිපුණතා ක්ෂේත්‍රයේ සිසුන් සහ ගුරුවරුන් හුවමාරු කරගැනීමේ වැඩසටහන
3 'සුඛිත පුරවර' නගර සංවර්ධන වැඩසටහනට අයත් ව්‍යාපෘති 2017 වර්ෂය තුළ තවදුරටත් ක්‍රියාත්මක කිරීම සහ නව ව්‍යාපෘති ආරම්භ කිරීම
4 උඩරට කලාපයේ කුඩා තේ වතුහිමියන් වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම
5 අපරාධ වැළැක්වීමේ ආඥාපනතට සිදු කරනු ලබන සංශෝධන
6 හසලක ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
7 රජයේ රෝහල් සඳහා අවශ්‍ය හයිපොඩර්මික් සිරින්ජර් මිල දී ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය
8 ශල්‍යාගාර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය
9 අධිකරණ සඳහා නව ගොඩනැඟිලි පහසුකම් ලබා දීම
10 එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා අනුයුක්ත කිරීමට නියමිත විශේෂ කාර්ය බලකායේ භට පිරිස් වෙත අවශ්‍ය උපකරණ මිල දී ගැනීම
11 අඩු සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබා දීමේ වැඩසටහන කඩිනම් කිරීම
12 ශ්‍රී ලංකාව සහ ඉතියෝපියාව අතර සහයෝගිතාව පිළිබඳ ඒකාබද්ධ කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම සඳහා වන ගිවිසුම
13 ලංකා රාජ්‍ය ජාලය ව්‍යාපෘතියේ දෙවන අදියරෙහි සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
14 ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා මූල්‍ය පහසුකම් සැපයීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.