• Increase font size
  • Default font size
  • Decrease font size



2017-01-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා යොදවනු ලබන ශ්‍රී ලංකා යුද හමුදා ඛණ්ඩයට අවශ්‍ය උපකරණ මිල දී ගැනීම
2 යාල ජාතික උද්‍යානයට යාබදව සුඛෝපභෝගී සංචාරක කඳවුරු ඉදි කිරීම
3 මාතලේ දුම්රිය බඩු ගබඩාව, පොදු වෙළඳපොළක් ඉදි කිරීම සඳහා මාතලේ මහ නගර සභාවට බදු පදනම මත පවරා දීම
4 පරිසර හිතකාමී චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවීම (E-Friends II Revolving Fund)
5 උතුරු පළාතේ තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
6 දේශීය ලොකු ළූණු නිෂ්පාදනයේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා ගුණාත්මක බීජ ආනයනය කිරීම
7 වතුකරය ආශ්‍රිතව නව ගම්මාන ඇති කිරීමේ සංකල්පය යටතේ හූටිවිල් නිවාස ව්‍යාපෘතියෙහි ප්‍රතිලාභීන්ට ඉඩම් හිමිකාරිත්වය සහ යෝග්‍ය නිවාස ලබා දීම
8 ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන අදියර - 2 (i -Road Project- 2) ක්‍රියාත්මක කිරීම
9 ජාතික මාර්ග ජාලයේ නායයෑම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතිය යටතේ සිවිල් වැඩ සඳහා කොන්ත්‍රාත් පැකේජ දෙකක් ප්‍රදානය කිරීම
10 පිටකොටුව මැනිං වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම - ටැඹ අත්තිවාරම ඉදි කිරීම (Construction of Pile Foundation)
11 වෙළඳපොළේ සහල් හිඟය වැළැක්වීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු වී තොග අලෙවි කිරීම
12 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඉතියෝපියානු ෆෙඩරල් ප්‍රජාතාන්ත්‍රික ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශනයන් පිළිබඳ අවබෝධතා ගිවිසුම
13 ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඩිජිටල් සමුළුව
14 ගිං නිල්වලා හැරවීමේ ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය පිළිබඳ වාර්තාව
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.