• Increase font size
  • Default font size
  • Decrease font size



2017-01-17 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 තුවක්කු ආඥාපනත සංශෝධනය කිරීම
2 මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඒකාබද්ධ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
3 ඇමරිකානු තානාපති කාර්යාලය යටතේ පවතින ඉරණවිල ඉඩම ආපසු පවරා ගැනීම
4 ත්‍රිරෝද රථ මඟින් කෙරෙන මගී ප්‍රවාහනයේ හා පාසල් වෑන් රථ සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම
5 ජාතික මානව සම්පත් හා සේවා නියුක්ති ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
6 නියං තත්ත්වය තුළ ජල සම්පාදන පහසුකම් කළමනාකරණය කිරීම
7 අවයව සහ පටක බද්ධ කිරීම සඳහා පරිත්‍යාග කිරීමට රියැදුරන්ගේ කැමැත්ත ලබාගැනීම
8 රජයේ රෝහල්වල වෛද්‍ය නිලධාරින් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා නිල නිවාස/නිවාස පහසුකම් ඉදි කිරීම
9 ඇඟලුම් ආශ්‍රිත කුඩා කර්මාන්තශාලා ඔස්සේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම
10 ශ්‍රී ලංකා ජල තීරය තුළ යාන්ත්‍රික බෝට්ට‍ු භාවිත කර සිදු කරනු ලබන ට්‍රෝලිං ධීවර මෙහෙයුම් ක්‍රමය තහනම් කිරීම
11 යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කරගැනීම හේතුවෙන් බලපෑමට ලක්වන පුද්ගලයින් සඳහා සහන සැලසීම
12 1971 අංක 52 දරන වෙළඳ නාවික පනත යටතේ පනවනු ලබන කුඩා වෙළඳ යාත්‍රා නියාමනය කිරීමේ රෙගුලාසි
13 නාවිකයන්ට නිකුත් කරනු ලබන සහතික පිළිගැනීම පිළිබඳ, ශ්‍රී ලංකාව විසින් යුක්‍රේනය සහ ඩෙන්මාර්කය සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම
14 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ඉදි කිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
15 වෛද්‍ය සැපයීම් තොග ගබඩා කිරීමට වෛද්‍ය සැපයීම් අංශය සඳහා වැලිසර රෝහල් පරිශ්‍රයේ පෙර සවි ගබඩා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
16 ශාන්ත සෙබස්තියන් උතුරු අගුළු දොරටුව හා පොම්පාගාරය නිර්මාණය හා ගොඩනැඟීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
17 ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම (2017-2021)
18 ස්වාධීන විගණන නියාමකවරුන්ගේ අන්තර්ජාතික සංසදයේ (IFIAR) වාර්ෂික වැඩමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.