• Increase font size
  • Default font size
  • Decrease font size



2017-01-10 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රාජ්‍ය ආයතනවල ගොඩනැඟිලි වඩාත් පරිසර හිතකාමී හරිත ගොඩනැඟිලි ලෙස ඉදි කිරීම හා පවත්වාගෙන යාම සඳහා වූ මාර්ගෝපදේශ සංග්‍රහය ක්‍රියාත්මක කිරීම
2 නව විෂය නිර්දේශයට අනුකූලව පරිසර අධ්‍යාපනය පිළිබඳව ගුරුභවතුන් දැනුම්වත් කිරීම
3 රජරට හා නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවලට සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම - සෞඛ්‍ය විද්‍යා පීඨයට අවශ්‍ය පහසුකම් සැලසීම
4 ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු රජය අතර සංවර්ධන සහයෝගිතාව සඳහා වන එකඟතා ගිවිසුම
5 කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අතිරේක මූල්‍ය පහසුකම් සපයා ගැනීම
6 සංචාරක ක්ෂේත්‍රයේ වෙළඳපළ පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
7 පුත්තලම ඒකාබද්ධ සංචාරක සංවර්ධන සැලැස්ම
8 ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ 10 වන ගුවන්සේවා ගිවිසුම් සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම
9 පලස්තීන රාජ්‍යයේ තානාපති කාර්යාලය සඳහා ඉඩම් කැබැල්ලක් වෙන් කර දීම
10 රුසියානු කම්කරු හා සමාජ සබඳතා පිළිබඳ ඇකඩමිය සහ ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය අතර ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
11 එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ ඇති කර ගනු ලබන අවබෝධතා ගිවිසුම
12 විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ඇති කරගනු ලබන එකඟතාව
13 ශ්‍රී ලංකා පිළිකා සංගමයට පිරිනමනු ලබන වාර්ෂික ප්‍රදානය වැඩි කිරීම
14 2007 අංක 11 දරන මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම
15 රාජ්‍ය - පෞද්ගලික සහයෝගිතා අංශය පිහිටුවීම
16 නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය (NIBM) වෙත ඉඩමක් ලබා දීම
17 බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතෙහි පිහිටි ඉඩම් කොටසක් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත වෙන් කර දීම
18 කරදියාන සහ මුතුරාජවෙල ප්‍රදේශයන්හි නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
19 මාතලේ දිස්ත්‍රික්කයේ ගොඩිගමුව වැව ප්‍රවර්ධනය හා වැඩිදියුණු කිරීම
20 1946 අංක 32 දරන වාරිමාර්ග ආඥාපනත කාලීන අවශ්‍යතාවන්ට සරිලන පරිදි සංශෝධනය කිරීම
21 දැනට ගිවිසුම් කාලය අවසන් වී ඇති දැවි තෙල් විදුලි බලාගාරවල ගිවිසුම් කාලය මාස හයකින් (06) දීර්ඝ කිරීම
22 අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා මෙගාවොට් 60ක අතිරේක විදුලි ධාරිතාවක් ප්‍රසම්පාදනය කිරීම
23 උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වූ නිවාස හිමියන්ට හදිසි ආපදා තත්ත්වය යටතේ සහන සැලසීම
24 2017 වසරේ රාජ්‍ය ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීම
25 2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම
26 ත්‍රස්තවාද විරෝධී පනත් කෙටුම්පතට අදාළ ප්‍රතිපත්ති හා නෛතික කාර්ය රාමුව
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.