• Increase font size
  • Default font size
  • Decrease font size



2017-01-03 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික ජෛව විවිධත්ව උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම
2 සංචාරක හෝටල් නියාමනය කිරීම
3 ජාතික උද්‍යාන, නව වනජීවී අභයභූමි ප්‍රකාශයට පත් කිරීම හා ප්‍රකාශයට පත් කර ඇති අභයභූමිවල මායිම් සංශෝධනය කිරීම
4 ජාතික විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන සම්බන්ධීකරණ අධිකාරිය (NASTICA) ස්ථාපිත කිරීම
5 යෝජිත ජාතික වැඩිහිටි සෞඛ්‍ය ප්‍රතිපත්තිය සහ උපායමාර්ග
6 සෞඛ්‍ය තොරතුරු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
7 රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
8 'ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය' සංස්ථාගත කිරීම
9 ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය, උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් උසස් කිරී‍ම
10 වට්ටාරම ශ්‍රී අරහන්ත මලියදේව රජමහා විහාර පූජාභූමිය සංවර්ධනය කිරීම
11 ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධව අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ
12 එල්ෆින්ස්ටන් රඟහල ප්‍රතිසංස්කරණය කිරීම
13 ශ්‍රී ලංකාව තුළ එළවළු හා පලතුරු සඳහා අගය එකතු කිරීමේ මධ්‍යස්ථාන (Value Addition Centers)ඉදි කිරීම
14 මහ කොළඹ අපජල හා ජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන - ව්‍යාපෘති අංක 2
15 සියඹලාන්ඩුව ජල සම්පාදන යෝජනා ක්‍රමය ඉදි කිරීම
16 'දරුවන් සුරකිමු' ජාතික වැඩසටහන - 2017-2019
17 'බලගතු ශ්‍රී ලංකාවක්' රජයේ සංවර්ධන සැලැස්ම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.