• Increase font size
  • Default font size
  • Decrease font size



2016-12-13 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 යුද්ධ හමුදා කාන්තා බලකායේ භාවිතය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
2 පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ප්‍රධාන මලාපවහන පද්ධතිය ඉදි කිරීම
3 ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙසු නිලයන් සඳහා නේවාසික පහසුකම් සැලසීම
4 ඉදිරි සංවර්ධන/සැලසුම් සඳහා යොදාගත හැකි වේලි ආරක්ෂණ හා ජල සම්පත් සංවර්ධන සැලසුම් -
5 මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත නිපුණතා සංවර්ධන පුහුණු ව්‍යාපෘතිය
6 ශ්‍රී ලංකාව සහ තජිකිස්තානය අතර සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
7 තජිකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
8 ශ්‍රී ලංකාව හා තජිකිස්ථානය අතර ක්‍රීඩාවේ උන්නතිය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
9 ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය පිටු දැකීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය
10 හදිසි ආපදා තත්ත්වයකදී විපතට පත්වූවන් සඳහා තාවකාලිකව ලැගුම්ගත හැකි සුරක්ෂිත මධ්‍යස්ථානයක් ඉදි කිරීම
11 ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සඳහා ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
12 යෝජිත හොරණ කර්මාන්තපුරය සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මිල්ලෑව සමූහ කර්මාන්ත ජනපදය ස්ථාපිත කිරීම
13 උඩුප්පුව, ඩෙල්ෆ්ට්, මාදගල් හා චලේ යන ප්‍රදේශයන්හි බහුකාර්ය ධීවර වරායන් ඉදි කිරීම
14 කැලණි ග‍ඟෙහි ගංවතුර ආරක්ෂණ බැමි වැඩිදියුණු කිරීම
15 මුලතිව් පොලිස් ස්ථානය ඉදි කිරීම
16 කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය - කෝට්ටේ - බෝපේ (බී240) මාර්ගයේ ගොඩගම සිට බෝපේ දක්වා මාර්ග කොටස වැඩිදියුණු කිරීම
17 කොළඹ ජාතික මහාමාර්ග ව්‍යාපෘතිය - කොට්ටාව - තලගල (බී239) මාර්ගයේ කොට්ටාව සිට මොරගහහේන දක්වා මාර්ග කොටස වැඩිදියුණු කිරීම
18 'රජරට නවෝදය' ජනාධිපති වැඩසටහන - 'පිබිදෙමු පොළොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන 2016 - 2020 යටතේ මාර්ග සංවර්ධන කොන්ත්‍රාත්තු තුනක් ප්‍රදානය කිරීම
19 2016 හා 2017 වර්ෂ සඳහා අයවැය මූල්‍යයනය කිරීම
20 යෝජිත නව කැලණි පාලම ඉදි කිරීම් කටයුතු සඳහා විදුලි සම්ප්‍රේෂණ මාර්ග දෙකක් (02) වෙනත් ස්ථානයකට මාරු කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.