• Increase font size
  • Default font size
  • Decrease font size



2016-12-06 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කිරීම සම්බන්ධ යෝජනාව
2 පරිසර පද්ධතියට හානිකර ආක්‍රමණික ශාක හා සත්ත්ව විශේෂ මෙරටට ප්‍රවේශවීම වැළැක්වීමට හා ඒවා විනාශ කිරීම සඳහා නව පනතක් හඳුන්වා දීම
3 මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන ඉහළ ඇලහැර ඇළ ව්‍යාපෘතියේ උමං ඇළ මාර්ගය ඉදි කිරීම
4 මුහුදු කැස්බෑ සංරක්ෂණ අධ්‍යයන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම නියාමනය සඳහා වන නියෝග
5 කොළඹ, දේශීය වෛද්‍ය විද්‍යායතනයේ සිසුන් සඳහා නේවාසිකාගාරයක් ඉදි කිරීම පිණිස ඉඩමක් මිල දී ගැනීම
6 වයඹ පස් අවුරුදු සංයුක්ත සැලැස්ම
7 වියපත් හා රෝගී කලාකරුවන්ට සහන සැලසීම
8 බත්තරමුල්ල බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම
9 පිටකොටුවේ මැනිං වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීම
10 ජලජීවී වගාව වාණිජ මට්ටමින් ප්‍රවර්ධනය කිරීම
11 මඩුල්ල, බිංගොඩ, කොලැල්ලෑවත්ත ජලාශය ප්‍රතිසංස්කරණය කිරීම
12 වතුකරයේ ජනතාවට ඉඩම් හිමිකාරිත්වය සහ සුදුසු නිවාස ලබා දීම
13 සේවා ස්ථානයේදී කාන්තාවන්ට සිදු වන හිංසනයන් තුරන් කිරීම හා කාන්තාවන් සවිබල ගැන්වීම
14 පොලිස් තොරතුරු සහ සන්නිවේදන පද්ධතිය (PICS) වැඩිදියුණු කිරීම
15 යාපනය හා වයඹ යන විශ්වවිද්‍යාලවල ඉදි කිරීමට‍ නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
16 දැදුරු ඔය ජල සම්පාදන ව්‍යාපෘතිය යාන්ත්‍රික හා සැලසුම් නිර්මාණ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
17 සූර්ය බල සංග්‍රාම‍ෙය් අදියර 2 යටතේ කුඩා පරිමාණ සූර්ය විදුලි බලාගාර පිහිටුවීම
18 නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීම
19 ජනාධිපතිතුමාගේ එළඹෙන මැලේසියානු නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම
20 ගිං - නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීම
21 හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා වන අමාත්‍ය කමිටුවේ ඒකාබද්ධ සංදේශය
22 ශ්‍රී ලංකාවේ 2030 ජාතික තිරසර සංවර්ධන දැක්ම සාක්ෂාත් කරගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.