• Increase font size
  • Default font size
  • Decrease font size



2016-09-27 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ත්‍රිකුණාමලය නාවික නෞකා තටාකාංගණයේ ජැටියක් ඉදි කිරීම
2 රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ගොඩනැඟිලි පුළුල් ලෙස පරිසර හිතකාමී හරිත ගොඩනැඟිලි ලෙස ඉදි කිරීම හා පවත්වා ගෙන යෑම
3 පවතින ගුරු පුරප්පාඩු පිරවීම
4 ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරුණ සංවර්ධනයට අදාළව අත්සන් කිරීමට අපේක්ෂිත අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම
5 අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම
6 කෑගල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ පවුල් නැවත පදිංචි කරන ලද ග්‍රාමයන් සඳහා ජල සම්පාදන පහසුකම් ලබා දීම‍
7 කළුතර පනාපිටියේ පිහිටි මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය වෙත ස්ථිරවම පැවරීම
8 ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා සෝයා බෝංචි මිල දී ගැනීම
9 ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය සංස්ථාගත කිරීම
10 වවුනියාව යෝජිත ආර්ථික මධ්‍යස්ථාන ඉදි කිරීම සඳහා ඉඩමක් පවරා ගැනීම
11 මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන/ පෙර පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම
12 අයාලේ යන සුනඛයන්ගෙන් මහජනතාවට සිදුවන අවහිරතා වැළැක්වීම
13 ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත 'දූෂණ විරෝධී ජාතික සමුළුව' (National Anti-corruption Summit)
14 ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිලාභ ‍රටේ සෑම පුරවැසියකු වෙතම ලබා දීමේ අරමුණින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
15 මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය, ගජබාපුර ප්‍රදේශයේ සිට නැදුන්කර්නි නගරය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය වැඩිදියුණු කිරීම
16 මහනුවර ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදි කිරීම් කටයුතු සම්පූර්ණ කිරීම
17 ශ්‍රී ලංකා ජාතික රෝහලේ අපස්මාර ඒකකය සඳහා වෛද්‍ය උපකරණ සැපයීම
18 පැරෑලිය නැංගුරම්පොළ පහසුකම් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
19 කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගතකරණය හා කම්කරු නිලධාරින් සඳහා සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම
20 රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සමාලෝචනය
21 සිගරට් හා දුම්කොළ නිෂ්පාදන මත පනවා ඇති බදු සංශෝධනය
22 බෝගම්බර බන්ධනාගාර භූමි භාගය ප්‍රතිසංවර්ධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.