• Increase font size
  • Default font size
  • Decrease font size



2016-08-16 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඉඩම් නොමැති රණවිරුවන් සඳහා රජයේ ඉඩම් ලබා දීම
2 මහනුවර, බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි භූමිය හානියට ලක්ව ඇති කෘෂිකාර්මික ප්‍රදේශ සංරක්ෂණය කිරීම සඳහා වූ ව්‍යාපෘතිය
3 ඕසෝන් ස්තරයට හානි කරන රසායන ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීමත් සමඟ පැන නැඟී ඇති ගැටලු සඳහා විසඳුම් ලබා දීම
4 පේනු හා කෙවෙනි පිටවුම් (Plugs and Socket Outlets) සඳහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතියක් ක්‍රියාත්මක කිරීම
5 ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් සඳහා ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික තාක්ෂණ නිලධාරින්ගේ සේවය ලබාගැනීම
6 ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ක්‍රමවේදයක් සකස් කිරීම
7 සංක්‍රමණිකයින්ගේ සෞඛ්‍ය පිළිබඳ දෙවැනි ගෝලීය සැසි වාරය 2016 ඔක්තෝබර් 25 සිට 28 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
8 අපනයන මඟින් ලැබෙන මුදල් ප්‍රේෂණය සඳහා විනිමය පාලන පනතේ 22(4) වගන්තිය යටතේ අවසර ලබා දීම
9 ගැටුම් හේතුවෙන් සිදු වූ අවතැන්වීම් සඳහා කල්පවත්නා විසඳුම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
10 ආණමඩුව බස් නැවතුම්පොළ දෙවන අදියර සංවර්ධන ව්‍යාපෘතිය
11 හලාවත ධීවර වරාය නැවත සංවර්ධනය කිරීම
12 ප්‍රාදේශීයව පිහිටි අධිකරණ සඳහා නව යටිතල පහසුකම් සලසා දීම
13 හෙලන්කෝ හොටෙල්ස් ඇන්ඩ් ස්පා (පුද්)සමාගම - වෙන් කළ ප්‍රාග්ධනය අඩු කිරීම
14 ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගිතා ගිවිසුම
15 පළාත් පාලන වැඩිදියුණු කිරීමේ ආංශික ව්‍යාපෘතිය (පුර නැඟුම) සඳහා අතිරේක මුදල් ප්‍රතිපාදන ලබාගැනීම
16 විශේෂ කාර්ය බලකායේ කටුකුරුන්ද පුහුණු පාසලේ අංක 54 දරන ගොඩනැඟිල්‍ල දෙමහල් ගොඩනැඟිල්ලක් ලෙස ඉදි කිරීම
17 කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය වැඩිදියුණු කිරීම සඳහා සංවර්ධන යෝජනා ලබාගැනීම
18 'සූර්ය බල සංග්‍රාමය' නමින් ප්‍රජා විදුලි ජනන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.