• Increase font size
  • Default font size
  • Decrease font size



2016-07-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 'ඊ මෝටරින් ව්‍යාපෘතිය' - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
2 සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා යාමෙන් ප්‍රදේශවාසීන්ගේ නිවාසවලට සහ ව්‍යාපාර ස්ථානවලට සිදු වූ හානි සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා
3 පාරම්පරික දේශීය වෛද්‍ය පර්යේෂණ රෝහලක් හා ඔසු උයනක් ඉදි කිරීම
4 බස්නාහිර මහානගර කලාපය තුළ වැසි ජල අපවහනය වැඩිදියුණු කිරීම
5 තේ ශක්ති අරමුදල ප්‍රතිව්‍යූහගත කිරීම
6 ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තිය නියාමනය කිරීම සඳහා ඉංජිනේරු වෘත්තිකයන් ලියාපදිංචි කරමින් ඉංජිනේරු සභාව පිහිටුවීම
7 එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් උත්සවය 2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම
8 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම (නීතිඥ සහාය වෙත ප්‍රවේශ වීම සඳහ‍ා රැඳවියන්ගේ අයිතිවාසිකම්)
9 ප්‍රධාන නීති/ව්‍යවස්ථා ඒකාබද්ධ කිරීම
10 2015 අංක 04 දරන අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය කිරීම
11 මුහුදේදී ජීවිත ආරක්ෂාව පිළිබඳ සම්මුතිය ප්‍රකාරව නව රෙගුලාසි බලාත්මක කිරීම
12 දීර්ඝ කාලීනව අභ්‍යන්තර අවතැන් වූවන් උතුරු පළාතේ නැවත පදිංචි කිරීම
13 පුනරුත්ථාපනය හා නැවත පදිංචි කිරීම යටතේ සංවර්ධන ව්‍යාපෘති - 2016 - පසුගිය කාලයේදී තර්ජිත ගම්මානවල හා උතුරු නැ‍ඟෙනහිර පළාත්වල නැවත පදිංචි කළ පවුල් හා ආපසු පැමිණි සරණාගතයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති
14 රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා වාර්ෂික ඇස්තමේන්තුවල විශේෂ වැය ශීර්ෂයක් ඇති කිරීම
15 වොෂින්ටන් ඩී.සී.හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැරැණි චාන්සරි ගොඩනැඟිල්ල බදු දීම
16 කදුරුවෙල නගරය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය - අදියර 1
17 සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීම පිණිස අලි/ඇතුන්/ඇතින්නියන් 35කින් යුත් සංචිතයක් සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පවත්වා ගෙන යාම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.