• Increase font size
  • Default font size
  • Decrease font size



2016-06-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශ අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම
2 'අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතිය' (උපදේශක සමාගම් හා අදාළ ගෙවීම් පරීක්ෂා කිරීමට පත් කළ කමිටු වාර්තාව ඉදිරිපත් කිරීම)
3 ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම
4 හලාවත නගරය හා පුත්තලම නගරය සඳහා වන අපජලය බැහැර කිරීමේ යටිතල පහසුකම් සහ මහරගම - බොරලැස්ගමුව ප්‍රදේශ සඳහා වන අපජලය බැහැර කිරීමේ පද්ධතිය ක්‍රියාත්මක කිරීම
5 වැලිවිට ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික සහාය ලබාගැනීම
6 වලස්මුල්ල සති පොළ ඉදි කිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම
7 ස්ව‍ාභාවික රබර් නිපදවන රටවල්වල සංගමයේ, ස්වාභාවික රබර් මිල ස්ථාවර කිරීම සඳහා වන විද්වත් කණ්ඩායමේ තෙවන රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
8 මැදි ආදායම් නිවාස සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා කඩිනම් වැඩසටහන
9 යාපනය හා දූපත් අතර ආරක්ෂිත ලෙස මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කිරීම හා ජැටි පහසුකම් සංවර්ධනය කිරීම
10 පිරිවෙන් දින මහෝත්සවය පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන උපයෝජනය කිරීම
11 නාගරික ප්‍රදේශවල පවතින බන්ධනාගාර වඩා ඉඩ පහසුකම් ඇති ස්ථාන කරා විතැන් කිරීම
12 ආසියා හා පැසිෆික් කලාපීය නීතිය බලාත්මක කිරීමේ ජාතික ආයතනයන්හි ප්‍රධානීන්ගේ හමුව
13 බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය/අභ්‍යන්තර ගුවන්තොටුපළක් ස්ථාපනය කිරීම
14 ශ්‍රී ලංකා ජාතික රෝහලේ, අපස්මාර ඒකකය සඳහා වෛද්‍ය උපකරණ හා සේවා සැපයීම
15 2016 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම - ශීතාගාර ඉදි කිරීම
16 මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - මීරිගම සිට කුරුණෑගල දක්වා (කි.මී.39.91) වන 2 කොටස මීරිගම සිට අඹේපුස්ස දක්වා (කි.මී.9.3) වන සම්බන්ධතා මාර්ගයද සමඟ ඉදි කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීම
17 ආපදා සහන සැලසීම සහ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන මූල්‍ය පරිත්‍යාග
18 තරගකාරිත්වය, විනිවිද භාවය සහ රාජ්‍ය මූල්‍ය චිරස්ථිතිය සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යයන වැඩසටහනෙහි මූල්‍යයන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විශේෂ හැර ගැනුම් හිමිකම් ව්‍යවහාර, ණය මුදලක් ලබාගැනීම
19 කොස්ගම සාලාව ප්‍රදේශයේ ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් එක් රැස් වී ඇති නිවාස සුන්බුන් හා කසළ ඉවත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.