• Increase font size
  • Default font size
  • Decrease font size



2016-06-07 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක්වන ජනතාව වෙත සහන සැලසීම
2 පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය
3 මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය
4 මුන්දෙනි ආරු ගංඟා ද්‍රෝණි සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
5 ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් පිටු දැකීම සඳහා වන ප්‍රතිපත්ති රාමුව සහ ජාතික ක්‍රියාකාරී සැලැස්ම
6 පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට තිළිණපත් ලබා දීම - 2017
7 දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය - කොන්ත්‍රාත් අංක 01 - පින්නදූව සිට කෝදාගොඩ දක්වා (කි.මී.30.80 සිට කි.මී.45.00 දක්වා) කොටස ඉදි කිරීම - ණය මුදලෙහි ඉතිරිව පවතින මුදල භාවිත කිරීම
8 හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යාගාරය සහ වාට්ටුව සහිත ගොඩනැඟිල්ල ඉදි කිරීම
9 රජය සතු පොහොර සමාගම් දෙක මඟින් යූරියා මෙට්‍රික් ටොන් 42,000ක් මිලට ගැනීම
10 දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ සිවිල් වැඩ ඉදි කිරීම් අධීක්ෂණය සහ සැලසුම් නිර්මාණය විමර්ශනය සඳහා උපදේශක සේවා
11 මරණ ලියාපදිංචි කිරීම හා අතුරුදන් වූ පුද්ගලයන්
12 රාජ්‍ය තාන්ත්‍රික පුහුණු, තොරතුරු හා ලිපිලේඛන හුවමාරු කරගැනීම පිළිබඳ සහයෝගීතාව සඳහා තුර්කි ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම
13 පසුගිය දිනවල පැවති හදිසි ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් බස්නාහිර ප‍ළාතේ ඇතැම් ප්‍රදේශවල ගොඩගැසී ඇති කුණු ඉවත් කිරීම
14 වකුගඩු රෝගයෙන් පීඩාවට පත් වූ ඉතා දිළිඳු පවුල් සඳහා වූ නිවාස සංවර්ධන වැඩසටහන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.