• Increase font size
  • Default font size
  • Decrease font size



2016-05-31 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 අලි සංක්‍රමණික මාර්ග හඳුනා ගැනීම හා එම මාර්ගවල ජීවත් වන ජනතාව ඉවත් කිරීම
2 මෝටර් වාහන පනත (203 වන අධිකාරය) සංශෝධනය කිරීම
3 සාමාන්‍ය විලවුන් නියාමනය සඳහා අනුමැතිය ලබාගැනීම
4 ඇටෝර්නි බලපත්‍ර ආඥාපනත සංශෝධනය කිරීම
5 නාවිකයන්ට නිකුත් කරනු ලබන සහතික පිළිගැනීම (Certificate of Recognition) පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ ස්විට්සර්ලන්ත රජය අතර අවබෝධතා ගිවිසුම
6 දීර්ඝකාලීනව අභ්‍යන්තර අවතැන්වූවන් උතුරු පළාතේ නැවත පදිංචි කිරීම
7 'පුබුදමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රීඩා පහසුකම් වැඩිදියුණු කිරීම
8 මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - කඩවත සිට කොස්සින්න දක්වා (කි.මී.0.50 සිට කි.මී.4.54 දක්වා) කොටස ඉදි කිරීම සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම
9 ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනයේ යෝජිත හරිත විශ්වවිද්‍යාලය සඳහා අවශ්‍ය ගෘහභාණ්ඩ හා උපකරණ සැපයීම සහ සවිකිරීම
10 කොළඹ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීම සහ ගම්පහ කාර්මික විද්‍යාලය වැඩිදියුණු කිරීම
11 උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය
12 ගංවතුරෙන් කැඩිබිඳී ගිය වැව්, අමුණු හා ඇළමාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම
13 මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීමේ කටයුතු අවසන් කිරීම
14 2016 මැයි මස ඇති වූ ගංවතුර හා නාය යෑම් තුළින් හානිවූ නිවාස නැවත ඉදි කිරීමේ වැඩසටහන
15 මාරවිල - තල්විල වෙරළ තීරයේ වැලි පෝෂණ ව්‍යාපෘතිය (දෙවන අදියර)
16 පසුගිය දිනවල පැවති ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල ගොඩගැසී ඇති කුණු ඉවත් කිරීම
17 කොළොන්නාව ප්‍රදේශයේ ඇළ මාර්ග පිරිසිදු කිරීම සඳහා කඩිනම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.