• Increase font size
  • Default font size
  • Decrease font size



2016-05-24 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන - 2016
2 දේශීය වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය (Post Graduate Institute of Indigenous Medicine - PGIIM) ස්ථාපිත කිරීම
3 'කෙතට අරුණ පොහොර දිරිය' වැඩසටහන යටතේ සහනාධාර පොහොර ලබන ගොවීන් සඳහා ලබා දෙන වගා රක්ෂණාවරණය
4 රබර් සහ පොල් ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
5 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ බෙලරුස් ජනරජය අතර ඇති කර ගනු ලබන ද්විපාර්ශ්වික ගිවිසුම
6 දඩුවම් පමුණුවන ලද තැනැත්තන් භාරදීම සම්බන්ධයෙන් යුක්‍රේනය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කරගන්නා ගිවිසුම
7 'ජාතික මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන සතිය' පවත්වනු ලබන දිනයන් සංශෝධනය කිරීම
8 ළමා අපයෝජනය වැළැක්වීම
9 ඊශ්‍රායලයේ වැඩිහිටි ආබාධිත සේව්‍යයන්ට ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකාවෙන් සත්කාර කරන්නන් 50‍‍ දෙනෙකු ‍බඳවාගැනීම සඳහා වූ ඒකාබද්ධ නියමු වැඩසහන
10 ජාතික මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් සියලුම අමාත්‍යාංශ මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
11 කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම
12 යාපනය හා කිලිනොච්චිය ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය
13 වයඹ පළාත් ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීම
14 ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය සඳහා දෙමහල් නේවාසිකාගාරයක් ඉදි කිරීම
15 අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම
16 කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතිය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.