• Increase font size
  • Default font size
  • Decrease font size



2016-05-03 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ත්‍රිකුණාමල නගර ප්‍රදේශයේ සහ ඒ අවට ප්‍රධාන නගරවල සැලසුම් සමාලෝචනය
2 ප්‍රංශයේ සංචාරක නියෝජිත ජාතික සංගමයේ (SNAV) වාර්ෂික සම්මේලනය ශ්‍රී ලංකාවේ පැවැත්වීම
3 එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය සමඟ එක්ව සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ අන්තර්ජාතික සම්මේලනයක් 2016 ජූලි මස 11 දින සිට 14 දින දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
4 'ආදරණීය ශ්‍රී ලංකා' දේශීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන
5 සමාජය සඳහා විද්‍යාව හා තාක්ෂණය (STS) සංසදය
6 ජාතික පර්යේෂණ හා සංවර්ධන රාමුව
7 දේශීය ආදායම් පනත සරල කිරීම සහ නව්‍යකරණය කිරීම
8 අම්පාර දිස්ත්‍රික්කයේ හැඩ ඔය ජලාශය ඉදි කිරීම හා යටිතල සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම
9 රාජසන්තක වැලි හා දැව බැහැර කිරීමේ ක්‍රියාවලිය
10 ඉන්දීය රජයේ ආධාර යටතේ වතු ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව වෙනුවෙන් ඌව හා මධ්‍යම පළාත් තුළ ඉදි කිරීමට යෝජිත නිවාස 4,000ක් සඳහා යටිතල පහසුකම් සලසා ලීම
11 පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2016
12 ථෙරවාද බුදුදහම හින්දි භාෂාවෙන් ඉගැන්වීම සඳහා ඉන්දියාවේ සාංචිහි පිරි‍ෙවනක් පිහිටුවීම
13 ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන
14 ගොවීන් විසින්ම තම බිත්තර වී අවශ්‍යතාවය නිෂ්පාදනය කර සපුරා ගැනීමේ ක්‍රමවේදයක් ඇති කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.