• Increase font size
  • Default font size
  • Decrease font size



2016-04-26 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහන
2 ඡන්ද විමසීමකට හෝ ජනමත විචාරණයකදී අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු මාර්ගෝපදේශ ප්‍රතිපත්ති
3 ශ්‍රී ලංකාවේ සමුද්‍රීය අපද්‍රව්‍ය කළමනාකරණ බලගැන්වීම සඳහා 'එක්ස්පෝ 2012 යෙවුෂු කොරියා පදනම' (YEOSU Korea Foundation) සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම
4 ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා 2016 වර්ෂය සඳහා තිරසර සංවර්ධනය පිළිබඳ ආසියා - පැසිෆික් සාකච්ඡා මණ්ඩපයේ සභාපති ධුරයට තේරී පත් වීම සහ එස්.බී.දිසානායක මැතිතුමා එහි උපසභාපති ධුරයකට තේරී පත්වීම
5 ඉතියෝපියාවේ අඩීස් අබාබාහි තානාපති කාර්යාලයක් ස්ථාපිත කිරීම
6 කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය
7 තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය
8 2016 සැප්තැම්බර් 5 - 9 දිනවල පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියාව සඳහා වන කලාපීය කමිටුවේ 69 වන සැසිවාරයෙහි සත්කාරකත්වය දැරීම
9 ධීවර පනතේ සඳහන් විධිවිධාන ක්‍රියාත්මක කිරීමේදී බලයලත් නිලධාරින්ට සිදු වන බාධා කිරීම් සඳහා වන දඬුවම් ඉහළ නැංවීමේ යෝජනාව
10 විශ්වවිද්‍යාල සිසුසිසුවියන් සඳහා නේවාසිකාගාර ඉදි කිරීමේ කඩිනම් ව්‍යාපෘතිය යටතේ නේවාසිකාගාර ඉදි කිරීම
11 සාන්ද්‍ර මොනොක්ලෝනල් පියුරිෆයිඩ් හා ඩිටර්ජන් ට්‍රීටඩ් ඩ්‍රයිඩ් ෆැක්ටර් VIII ෆැක්ෂන් 200 අයියූ-350 අයියූ වයල්ස් 27,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
12 බයිපසික් අයිසෝපේන් ඉන්සියුලින් (හියුමන්) එන්නත් බීපී,1000 අයියූ/මිලි ලීටර් 10, වයල්ස් 950,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
13 ජාතික සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාල සංවර්ධන සහ කාර්යක්ෂමතා ප්‍රවර්ධන ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම
14 දේශගුණික අවබලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ, 'තෝරාගත් ගංඟා ද්‍රෝණි සඳහා ද්‍රෝණි ආයෝජන සැලසුම් සංවර්ධන උපදේශක සේවාවක්' ක්‍රියාත්මක කිරී‍මේ කටයුතු ආරම්භ කිරීම
15 2017 වර්ෂය වෙනුවෙන් නොමිලේ බෙදාහරිනු ලබන පාසල් පෙළපොත් විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව මුද්‍රණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම
16 ශ්‍රී ලංකන් ගුවන් සමාගම යළි නඟා සිටුවීම
17 ත්‍රිවිධ සන්නද්ධ හමුදා සේවා පුද්ගලයින්ගේ වැටුප් සංශෝධනය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.