• Increase font size
  • Default font size
  • Decrease font size



2016-03-02 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවේ කාර්යභාරය පුළුල් කිරීම
2 ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ස්වර්ණ ජයන්තිය සැමරීම
3 ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රියාව අතර ද්විපාර්ශ්වික ගුවන්සේවා සාකච්ඡාව
4 පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතිය (Anti-Personnel Mine Ban Convention) හෙවත් ඔටාවා සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම
5 පොළව මට්ටමට ඉහළින් කුලුනු මත ඉදි කරනු ලබන (elevated) වරාය ප්‍රවේශ මහාමාර්ග ව්‍යාපෘතිය - ආසියානු සංවර්ධන බැංකුව වෙතින් මූල්‍ය සහාය ලබාගැනීම සඳහා අනුමැතිය ලබාගැනීම
6 ලෝක බැංකු විසින් අරමුදල් සැපයීමට නියමිත ප්‍රවාහන සම්බන්ධතා සහ වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය
7 ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන් කර දීම
8 කොළඹ 03 පෙරහැර මාව‍තේ පිහිටි ඉඩමක් කොළඹ ක්‍රමය ලේකම් කාර්යාලය වෙත වෙන් කර දීම
9 ඉන්දියානු ආධාර යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවරයන් වෙත ධීවර ආම්පන්න කට්ටල 150ක් ලබා දීම
10 බම්බලපිටිය මහල් නිවාස ප්‍රතිසංවර්ධනය
11 ගුවන් මගී තොරතුරු පෙර ක්‍රියාවලිගත කිරීමේ (APIP) සහ මගී නාම වාර්තා ලබාගැනීමේ (PNR) පද්ධතියක් ස්ථාපිත කිරීම
12 වායු විමෝචන සහතික නිකුත් කිරීමේ ව්‍යාපෘතිය
13 ගාල්ල, ගම්පහ, මහනුවර, කුරුණෑගල සහ සමන්තුරේ උසස් තාක්ෂණ ආයතනයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
14 බත්තරමුල්ල, මාලඹේ, අතුරුගිරිය සහ පිටත වටරවුම් මහාමාර්ගය සමඟද සම්බන්ධතාව සහිතව නව කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා කණු මත ඉදි කරනු ලබන මහාමාර්ගය (Elevated Highway)
15 ඩිප්තීරියා, ටෙටනර්ස්, පර්ටුසිස්, හෙපටයිසිස් බී සහ හිමොෆිලස්, ඉන්ෆ්ලුන්සා වර්ග බී හි සංයුක්ත දියරමය බීපී, යූඑස්පී හෝ ඊපී (පෙන්ටාවෙලන්ටා) මාත්‍රා 1,200,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
16 ක්ලොෆිඩොජල් පෙති මිලිග්රෑම් 75න් පෙති 120,000,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
17 එනොක්සපාරින් සෝඩියම් එන්නත් 6,000 අයියූ,මිලි ග්රෑම් 60/මි.ලි 0.6 පෙර පුරවා ඇති සිරින්ජර් 580,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
18 රේබීස් වැක්සීන් (හියුමන් යූස්) (1 මි.ලී/0.5 මි.ලී) වයල්ස් 300,000 ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
19 හියුමන් ඇල්බියුමින් සොලියුෂන් බීපී (පීඑච් ඊයූආර්)20% මිලි ලීටර් 50 බෝතල් 80,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
20 සාර්ක් (SAARC) තරුණ ප්‍රඥප්තිය අත්සන් කිරීම
21 සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය පිළිබඳව ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන ඒකාබද්ධ ක්‍රියාකාරි වැඩසටහන
22 2015/2016 මහ කන්නය තුළ වී මිලදී ගැනීමේ වැඩසටහන
23 මෙහෙයුම් කල්බදු යෝජනා ක්‍රමය යටතේ රාජ්‍ය ආයතන සඳහා වාහන ලබාගැනීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.