• Increase font size
  • Default font size
  • Decrease font size



2016-02-23 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ 40 (ඉ) වගන්තිය සංශෝධනය කිරීම
2 උපාධිධාරි අභ්‍යාසලාභී යෝජනා ක්‍රමය
3 බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල්වල ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව සම්බන්ධයෙන් වූ සංවිධානයේ (BIMSTEC)රටවල්හි විදුලි සම්ප්‍රේෂණ පද්ධති සම්බන්ධ කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
4 එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය යටතේ ඇති ආසියා-පැසිෆික් ශාක ආරක්ෂණ කොමිසමේ (APPPC) සාමාජිකත්වය යාවත්කාලීන කිරීම
5 ආසියා-පැසිෆික් කලාපීය කෘෂිකාර්මික පර්යේෂණ ආයතන සංගමය (APAARI): ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ සාමාජිකත්වය උසස් කිරීම
6 මැතිවරණ කොට්ඨාසයකට නිවාස 1,000 බැගින් ඉදි කිරීමේ 'සැමට සෙවණ' ජාතික නිවාස වැඩසටහන
7 මහ කොළඹ සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් හානිය අවම කිරීමේ ව්‍යාපෘතිය - පැකේජ අංක - 01 (ලො‍ට් 01) ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම සහ පැකේජ අංක - 02 සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් පද්ධතිය ඉදි කිරීම
8 ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව පිහිටුවීම
9 ශ්‍රී ලාංකීය කිරි නිෂ්පාදන විශිෂ්ටත්ව පුහුණු ප්‍රවේශය සඳහා ක්‍රියාත්මක හවුල්කාරීත්ව එකඟතාව
10 රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය - 2016
11 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 34(1) වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.