• Increase font size
  • Default font size
  • Decrease font size



2016-02-10 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ආසියා ශාන්තිකර කලාපයේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 53 වන සම්මේලනය 2016 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
2 කාර්මික ආරවුල් පනත යටතේ පත් කරනු ලබන බේරුම්කරුවන්ට සහ කාර්මික අධිකරණයේ සාමාජිකයන්ට පරීක්ෂණ පැවැත්වීම වෙනුවෙන් ගෙවනු ලබන ගාස්තු පිළිබඳ රෙගුලාසි සංශෝධනය කිරීම
3 විද්‍යුත් අධ්‍යාපන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
4 සංචාරක ප්‍රවර්ධන සේවාවක් වශයෙන් කොළඹ ඇළ මාර්ග පද්ධතිය ඔස්සේ ප්‍රවාහන ක්‍රමයක් හඳුන්වා දීම
5 රාජ්‍ය වෙසක් උත්සවය - 2016
6 මරඳගහමුල ගබඩා සංකීර්ණය වී අලෙවි මණ්ඩලය වෙත පැවරීම
7 සී/ස මිල්කෝ පුද්ගලික සමාගම වෙත ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් සිරිංඟපාත ගොවිපළෙන් ඉඩම් කොටසක් පැවරීම
8 කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය - නැ‍ඟෙනහිර බහළු පර්යන්තයෙහි සංවර්ධනය හා මෙහෙයුම් විකල්ප
9 ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමය
10 කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය අංශය සංවර්ධනය කිරීම සඳහා සහයෝගීතාව ඇති කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ජර්මානු සමූහාණ්ඩුවේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරයන් සඳහා වූ ජර්මානු සංගමය අතර අවබෝධතා ගිවිසුම
11 ශ්‍රී ලංකා රජය සහ ජර්මන් ෆෙඩරල් ජනරජයේ Heidelberg විශ්වවිද්‍යාලයට අනුබද්ධ දකුණු ආසියානු ආයතනය හා ජර්මානු අධ්‍යයන හුවමාරු සේවාව (DAAD) අතර ඇති කරනු ලබන අවබෝධතා ගිවිසුම්
12 ශ්‍රී ලංකාව හා ජර්මානු ජනරජය අතර ක්‍රීඩාවේ උන්නතිය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම
13 ආනයනික සහල් සඳහා වන බදු සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.