• Increase font size
  • Default font size
  • Decrease font size



2016-01-27 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ ආයතනයන්හි හා එම නිලධාරින්ගේ හැකියා වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
2 2016 - 2017 කාලපරිච්ඡේදය තුළ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම
3 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය - අදියර II - පියවර 2
4 ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයට (NBRO) නීතිමය තත්ත්වය ලබා දීම
5 ශ්‍රී ලංකාව සඳහා ස්වාභාවික ඛනිජ සම්පත් ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම
6 කැලණි දකුණු ඉවුර ජල සම්පාදන යෝජනා ක්‍රමයෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යාධාර ලබාගැනීම
7 දෘශ්‍යාබාධිත හෝ යම්කිසි දුබලතාවක් හේතුවෙන් මුද්‍රිත මාධ්‍ය පරිශීලනය කළ නොහැකි (print disabled) පුද්ගලයින්ට එවැනි මුද්‍රිත මාධ්‍ය පරිශීලනය කිරීම සඳහා හැකියාව ලැබෙන පරිදි 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම
8 බත්තරමුල්ලෙහි පිහිටි වෝටර්ස් එජ් හෝටල් භූමි පරිශ්‍රය වෝටර්ස් එජ් ලිමිටඩ් ආයතනය වෙත වෙන් කර දීම
9 ටින් මාළු සහ මැකරල් මසුන් ආනයනය සඳහා විශේෂ වෙළෙඳ බදු පැනවීම
10 ජාතික යන්ත්‍රෝපකරණ සහ උපකරණ සංවිධානය (NEMO) ප්‍රතිසංවිධානය කිරීම
11 කළුගඟ ජලාශයේ මූලස්ථායී වැඩ ඉදි කිරීම් කොන්ත්‍රාත්තුවට අදාළ සැලසුම් (Design) ඇගයීම් කර අනුමත කිරීම සහ ඉදි කිරීම් වැඩ අධීක්ෂණය සඳහා වූ උපදේශක කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) වෙත පැවරීම
12 බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රධාන ගණයේ තීරු බදු රහිත වෙළඳසැල් පවත්වා ගෙන යාම සඳහා (Operation of Core Category Duty Free Shopes) සුදුසු කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීම
13 මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ සුවපහසු බස් සේවාවක් සැපයීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී බස්රථ 1000ක් අලුත්වැඩියා කිරීම
14 ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන - සබරගමුව පළාතේ ග්‍රාමීය මාර්ග සිවිල් වැඩ කොන්ත්‍රාත් පැකේජයන් දෙකක් ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම
15 පොළොන්නරුව, කිලිනොච්චිය හා රත්නපුරය දිස්ත්‍රික්කයන්හි ගබඩා සංකීර්ණ තුනක් ඉදි කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.