• Increase font size
  • Default font size
  • Decrease font size



2015-03-12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රජයේ දින 100 වැඩසටහන යටතේ, විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයන් සඳහා යෝජිත සුබසාධන වැඩසටහන
2 පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2015 යල කන්නය
3 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා ඉන්දියානු ජනරජය අතර තරුණ සංවර්ධනයට අදාළව අත්සන් කිරීමට අපේක්ෂිත අවබෝධතා ගිවිසුම
4 තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත සම්පාදනය කිරීම
5 ද්විත්ව පුරවැසිභාවය ලබා දීම සඳහා වන යෝජිත පරිපාලන ක්‍රමවේදය
6 යාත්‍රා සුපරීක්ෂණ පද්ධති (Vessel Monitoring System) පිහිටුවීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.