• Increase font size
  • Default font size
  • Decrease font size



2014-12-17 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 තැපැල් කාර්යාල ඇප අරමුදල
2 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය (සාමාජිකයන්ට ලාභාංශ ගෙවීම සහ අරමුදලට සේවා යෝජකයාගේ දායකත්වය වැඩි කිරීම පිළිබඳ විධිවිධාන හඳුන්වා දීම)
3 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට බඳවාගන්නා ශික්ෂණලාභීන් සඳහා අධ්‍යාපනවේදී උපාධිය පිරිනැමීම
4 2014‑10‑29 වෙනි දින කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ නායයෑම හේතුවෙන් මියගිය අය වෙනුවෙන් අවමංගල්‍යාධාර ලබා දීම හා තුවාල ලැබූවන් හට වෛද්‍යාධාර ලබා දීම
5 නායයෑම් උවදුරට ලක්වීමට ඉඩ ඇති ප්‍රජාවන්ගේ එම අවධානම අවම කිරීම
6 රත්මලානෙහි පිහිටි, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ මහල් පහකින් යුත් කාර්යාලයීය ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
7 Solar Universal Pumps සහිත පානීය ජල පවිත්‍රාගාර 10ක් සපයා ස්ථාපිත කිරීම
8 අනුරාධපුර, ශ්‍රී ලංකා බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය ප්‍රතිස්ථානගත කිරීම යටතේ දෙමහල් දාන ශාලාවක් සහ බහුකාර්ය ශිෂ්‍ය මධ්‍යස්ථානයක් ඉදි කිරීම
9 මුලතිව් පොලිස් ස්ථානය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
10 1969 අංක 01 දරන ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීතිමය අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
11 ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ප්‍රධාන කාර්යාල ගොඩනැඟිල්ල ඉදි කිරීම
12 ප්‍රමුඛතා පදනම මත, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සපයනු ලබන නළ ජල සැපයුම් සේවා ආවරණ ප්‍රදේශය පුළුල් කිරීම සඳහා දේශීය බැංකු වෙතින් ලබා ගනු ලබන අරමුදල් යටතේ ජලසම්පාදන ව්‍යාපෘති 22 ක් ක්‍රියාත්මක කිරීම
13 භාණ්ඩාගාර ඇපකරයක් සහිතව දේශීය බැංකු වෙතින් ලබාගත් අරමුදල් මඟින් මැදිරිගිරිය ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
14 පිටත වටරවුම් අධිවේගී මාර්ගය ඉදි කිරීමේ ව්‍යාපෘතිය අදියර III
15 හැටන්-නුවරඑළිය මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය
16 දේශීය බැංකු වෙතින් ලබාගත් අරමුදල් මඟින් ප්‍රමුඛත්ව ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - ඌරගස්මන්හංදිය, ගෝනාපීනුවල, දික්කුඹුර සහ වැලිගම ජලසම්පාදන ව්‍යාපෘතිය සඳහා ‍වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
17 ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය විසින් අරමුදල් සපයනු ලබන ජාතික මාර්ග ජාලයේ ප්‍රධාන පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතිය
18 වික්ටෝරියා වේල්ලේ පුනරුත්ථාපන වැඩ සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
19 පළාත් පාලන ආයතනවල කොට්ඨාස බෙදා වෙන් කිරීම පිළිබඳ ජාතික සීමා නිර්ණය කිරීමේ කමිටුවේ නිල කාලය දීර්ඝ කිරීම
20 පිවිතුරු බලශක්ති සහ ජාල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - 03 වන පැකේජය - 220kv සම්ප්‍රේෂණ යටිතල පහසුකම් ව්‍යාපෘතිය - ලොට් A: පොල්පිටියේ හා පාදුක්කෙහි නව ග්‍රිඩ් උපපොළ දෙක ඉදි කිරීම සහ පන්නිපිටියේ තිබෙන කි.වො.220/132/33 ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම
21 කොළඹ, ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයනයන් සඳහා වන ලක්ෂ්මන් කදිර්ගාමර් ආයතනය (LKIIRSS) සහ බීජිංහි, කාලීන ජාත්‍යන්තර සබඳතා සඳහා වන චීන ආයතනය (CICIR)අතර අවබෝධතා ගිවිසුම
22 පොහොර ප්‍රසම්පාදනය කිරීම - මහ කන්නය 2014/2015
23 “දැයට කිරුළ” ජාතික ප්‍රදර්ශනයට සමගාමීව මාතර, කොටවිලවත්තෙහි භූමියේ ඉදි කිරීමට නියමිත යෝජිත පුහුණු මධ්‍යස්ථානය
24 රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙහි කාර්යාලය සඳහා ස්ථිර ගොඩනැඟිල්ලක් හා ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීම
25 2014‑10‑29 වන දින කොස්ලන්ද, මීරියබැද්දේදී සිදුවූ නායයාමේ ව්‍යසනය හේතුවෙන් හානියට පත් වූ පවුල් නැවත පදිංචි කිරීම පිණිස නිවාස ඉදි කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.