• Increase font size
  • Default font size
  • Decrease font size



2014-12-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නාවිකයන්ට නිකුත් කරනු ලබන සහතික පිළිගැනීම පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ කොරියානු ජනරජය අතර අවබෝධතා ගිවිසුම
2 නේපාලයේ ලුම්බිණි නුවර ස්ථාපිත දුටුගැමුණු විශ්‍රාම ශාලාව
3 අපරාධ වැළැක්වීමේ ආඥාපනත සඳහා වූ සංශෝධන
4 ජපානයේ කෘෂිකර්ම, වන සම්පත් සහ ධීවර අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය අතර කෘෂිකර්මය හා ඊට අදාළ ක්ෂේත්‍ර සඳහා වූ සහයෝගිතා ගිවිසුම
5 ශාක පරීක්ෂාව හා නිරෝධායන කටයුතුවල සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකාව හා චීනය අතර අවබෝධතා ගිවිසුම
6 හම්බන්තොට ටවර් හිල් ප්‍රදේශය ප්‍රතිසංවර්ධනය කිරීම
7 උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - අංක 02 සිට 08 දක්වා වන කොන්ත්‍රාත් පැකේජයන්හි ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
8 අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල (KFAED) විසින් අරමුදල් සපයනු ලබන පාලම් 25 ක් නැවත ඉදි කිරීම සඳහා වන ව්‍යාපෘතිය - කොන්ත්‍රාත් පැකේජ 01 සඳහා වන සිවිල් වැඩ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
9 රාජගිරිය, පොල්ගහවෙල සහ ගනේමුල්ල යන ස්ථානයන්හි ගුවන් පාලම් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
10 හඳුනාගත් මාර්ග හයක් (6) පුනරුත්ථාපනය කිරීම
11 දේශීය බැංකු වෙතින් ලබාගනු ලබන අරමුදල් යොදවා ප්‍රමුඛතා ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - ලග්ගල නව නගර ජලසම්පාදන ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
12 දේශීය බැංකු වෙතින් ලබාගනු ලබන අරමුදල් යොදවා ප්‍රමුඛතා ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - කොළඹ දිස්ත්‍රික්කයේ නැ‍ඟෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතියේ II වන පැකේජය සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
13 මඩකලපුව නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම (අදිර II)
14 මරඳගහමුල සහල් ගබඩා සංකීර්ණයට අනුබද්ධිත සහල් විකිණීමේ වෙළෙඳ කුටි ඉදි කිරීම
15 ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
16 පොහොර ප්‍රසම්පාදනය කිරීම -2014/15 මහ කන්නය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.