• Increase font size
  • Default font size
  • Decrease font size



2014-10-30 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කුරුණෑගල නගර අලංකරණ ව්‍යාපෘතිය
2 අනුරාධපුර මහජන පොළ ප්‍රතිසංවර්ධනය කිරීම
3 ‘නිරෝගී ලංකා’ ජාතික සෞඛ්‍ය වැඩසටහන - 2014
4 ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ සංවර්ධන කටයුතු පුළුල් කිරීම සඳහා ඉඩමක් මිල දී ගැනීම
5 ‘ස්වාභාවික ආපදාවන්‍ට කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබඳ සාක් ගිවිසුම’ අපරානුමත කිරීම
6 දකුණු මාර්ග සබඳතා ව්‍යාපෘතිය - අධිවේගී මාර්ග සබඳතා වැඩිදියුණු කිරීමේ සැලැස්ම - අධිවේගී මාර්ග ජාලය සමඟ සම්බන්ධ වන ජාතික මහාමාර්ග සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම, ශක්‍යතා අධ්‍යයනය හා සවිස්තරාත්මක ඉංජිනේරු සැලැස්ම සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
7 නෞකාවේ සිට වෙරළ දක්වා බහලු මෙහෙයුම් දොඹකර (STC) 4 ක් හා රබර් ටයර් සහිත ගැන්ට්‍රි දොඹකර (RTG) 12ක් සැපයීම, සවි කිරීම සහ යෙදවීම
8 දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම සඳහා දේශීය බැංකු විසින් අරමුදල් සපයනු ලබන වැඩසටහන - අදියර 3 යටතේ පුනරුත්ථාපනය කිරීමට නියමිත මාර්ග ලැයිස්තුව
9 උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - 07 වන කොන්ත්‍රාත් පැකේජය ඈඳන අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා (කි.මී. 14) ඉදි කිරීම් සහ පොතුහැර සහ රඹුක්කන අන්තර් හුවමාරු ඇතුළුව 04 වන පැකේජයේ කි.මී. 3.5 ක් ඉදි කිරීම
10 දේශීය බැංකු වෙතින් සපයාගනු ලැබෙන අරමුදල් යොදවා ප්‍රමුඛතා ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම - කන්දේකැටිය ජලසම්පාදන ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
11 දේශීය බැංකු වෙතින් සපයා ගනු ලැබෙන අරමුදල් යටතේ - විල්ගමුව ජලසම්පාදන ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
12 විශ්වවිද්‍යාල සිසුසිසුවියන් සඳහා නේවාසිකාගාර 60 ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය යටතේ නේවාසිකාගාර 02 ක් ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයට ලබා දීම
13 සබරගමුව පළාතේ ආදර්ශ ද්විතීයික ජාතික පාසල රත්නපුර නගරයෙහි පිහිටුවීම
14 යාත්‍රා සුපරීක්ෂණ පද්ධතිය ස්ථාපිත කිරීම
15 දේශීය බැංකු වෙතින් ලබා ගැනෙන අරමුදල් මඟින් කොළඹ දිස්ත්‍රික්කයේ නැ‍ඟෙනහිර නගර සඳහා වන ජලසම්පාදන ව්‍යාපෘතිය - III වන පැකේජය ක්‍රියාත්මක කිරීම
16 ව්‍යාපෘති නොවන ජපාන ප්‍රදාන ආධාර යටතේ ජපාන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන සම්පාදනය කිරීම සඳහා රුපියල් මිලියන 240ක (ජපන් යෙන් මිලියන 200) ප්‍රදාන ආධාර
17 රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - ශක්‍යතා අධ්‍යයනයන්, පාරිසරික බලපෑම් තක්සේරුව යනාදිය සිදු කිරීම සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
18 ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහනෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම
19 ග්‍රිඩ් උ‍පපොළ හතරක් සහ ඊට අදාළ සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය හා හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන
20 ජර්මානු රජයෙන් යූරෝ මිලියන 06 ක ශිල්පීය ආධාර ලබා ගැනීම
21 උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය - මහනුවර නාගරික ජලසැපයුම් යෝජනා ක්‍රමය පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම පිණිස නිර්මාණය සහ අධීක්ෂණය සඳහා වන උපදේශාත්මක සේවාවන්
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.