• Increase font size
  • Default font size
  • Decrease font size



2014-10-16 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මූල්‍ය අංශයේ නියාමකයන් අතර තොරතුරු හුවමාරු කිරීමට අදාළ යෝජනාවලිය
2 ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ස්ථාපනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම
3 ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය
4 2014 අගෝස්තු මස 22 දින සිට 24 දින දක්වා මහනුවරදී පැවති ‘ප්‍රජා ජල සේවාව’ පිළිබඳ ‍3 වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය
5 වැලිඔය හා මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ඇඟලුම් හා ඒ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම
6 මෙගාවොට් 3x300 ධාරිතාවෙන් යුත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතියේ ස්ථාවර සහ කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයකට තාක්ෂණික සහයෝගිතාව ලබා දීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සහ වීනයේ චයිනා මැෂිනරි ඉංජිනියරින් කෝපරේෂන් සමාගම අතර වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම
7 තැනැත්තන් වෙළඳාමේදී ගොදුරු වන වින්දිතයන් හඳුනාගැනීම සහ ආරක්ෂා කිරීම සඳහා වන සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටිය (SOP)
8 ශ්‍රී ලංකා ආණ්ඩුව සහ බෙලරූස් ජනරජයේ ආණ්ඩුව අතර, සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ ගිවිසුම
9 2014 සමාජ ඒකාබද්ධතා සතිය - ප්‍රගති සමාලෝචනය
10 ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පුළුල් බඳ සහිත ගුවන් යානා ඇණිය අලුත් කිරීම -
11 ගුවන් යානා ආපදාවකදී සෝදිසි කටයුතු හා බේරා ගැනීමේ සේවා - ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව හා ඉන්දියාව, ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව හා ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර සෝදිසි කටයුතු හා බේරා ගැනීමේ සැලසුම්
12 1942 අංක 31 දරන ජාතික කෞතුකාගාර ආඥාපනත පරිච්ඡින්න කර ශ්‍රී ලංකාවේ වර්තමාන හා අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන නව පනතක් සැකසීම
13 ආසියානු ඵලදායිතා සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල ජාතික ඵලදායීතා සංවිධාන ප්‍රධානීන්ගේ 55 වන වැඩමුළු සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ පැවැත්වීම -
14 ශ්‍රී ලංකා ජාතික රෝහලේ බණ්ඩාරනායක ගොඩනැඟිල්ල අලුත්වැඩියා කිරීම
15 සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කිරීම
16 යාපනය කිලිනොච්චිය ජලසම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය - පුත්තූර්, මීසාලෙයි, පූනකරී, නාවත්කුලී, කඩ්ඩුදායි, වේලනෙයි සහ මණ්ඩතිව් යන ප්‍රදේශයන්හි ජල කුලුනු ඉදි කිරීම (1 වන පැකේජය)
17 යාපනය කිලිනොච්චිය ජලසම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය - පලෙයි, කොඩිකාමම්, නල්ලූර්, කරෙයිනගර්, පුන්ගුඩුතිව්, කයිට්ස්, වඩුක්කොඩෙයි සහ යාපනය මහ නගර සභාව (ඕල්ඩ් පාර්ක්) යන ප්‍රදේශයන්හි ජල කුලුනු ඉදි කිරීම (2 වන පැකේජය)
18 පිවිතුරු බලශක්ති සහ ජාල කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය - 01 වන පැකේජය - මන්නාරම සම්ප්‍රේෂණ ජාල යටිතල පහසුකම් - ලොට් A - වව්නියා 132/33 kV ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම හා මන්නාරම 132/33 kV ග්‍රිඩ් උපපොළ ඉදි කිරීම
19 සොයිසාපුර පුනස්ථාපන ව්‍යාපෘතිය යටතේ ඉතිරි පස් මහල් ගොඩනැඟිලි 03 ඉදි කිරීම
20 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බදුල්ල, හාලිඇල, විගමනික සම්පත් මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
21 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 06/2006 අනුව සැකසූ ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව
22 2015 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ යෝජිත පාර්ලිමේන්තු වැඩසටහන
23 පරිසරය හා වන විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය - 2014
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.