• Increase font size
  • Default font size
  • Decrease font size



2014-09-30 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාතීන් අතර අන්‍යෝන්‍ය සුහදතාව සහ විශ්වාසය ඇති කිරීම අරමුණු කර ගෙන ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් නියාමනය කිරීම සඳහා යන්ත්‍රණයක් සැකසීම
2 ගරු විපක්ෂ නායකතුමාගේ කාර්යාලය පිහිටි පරිශ්‍රය තුළ එතුමාගේ කාර්යාලය සඳහා අතිරේක ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
3 බැංකු ක්ෂේත්‍රයේ ඒකාබද්ධකරණයන්
4 ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 වන ජන්ම සංවත්සරය සැමරීම
5 1958 අංක 29 දරන සත්ත්ව පනත යටතේ වන නියෝග අංක 22 අත්හිටුවීම
6 ප්‍රමුඛතා පදනම මත ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් සපයනු ලබන නළ ජල සැපයුම් සේවා ආවරණ ප්‍රදේශය පුළුල් කිරීම සඳහා භාණ්ඩාගාර ඇපකරයක් සහිතව දේශීය බැංකු වෙතින් ලබා ගනු ලබන අරමුදල් යටතේ ජලසම්පාදන ව්‍යාපෘති 22 ක් ක්‍රියාත්මක කිරීම
7 ශ්‍රී ලංකාවේ භූගෝලීය දර්ශකවල ලබා දී ඇති ආරක්ෂාව වැඩි කර ගැනීම පිණිස 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම
8 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ බෙලෝරුසියානු ජනරජය අතර ඇති කර ගන්නා ලද ද්විපාර්ශ්වික ගිවිසුම
9 සාගර විද්‍යා හා පරිසරය පිළිබඳ විශිෂ්ටතා කේන්ද්‍රයක් ස්ථාපනය කිරීම
10 ඉතාලියේ මිලාන් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයක් ස්ථාපනය කිරීම
11 ශ්‍රී ලංකා පරමාණුක ශක්ති නව පනත
12 ශ්‍රී ලංකාවේ පරමාණුක ශක්ති අධිකාරිය සහ පාකිස්තානයේ පාකිස්තානු පරමාණුක ශක්ති කොමිෂන් සභාව අතර පරමාණුක ශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
13 ජාතික සුරක්ෂිත දිනය සැමරීම -2014
14 හීලෑ අලි ලියාපදිංචිය හා නඩත්තුව පිළිබඳ රෙගුලාසි සකස් කිරීම
15 2014 එක්සත් ජාතීන්ගේ ඉ-සේවා සංවර්ධන දර්ශකයෙහි ශ්‍රී ලංකාවේ ස්ථානය
16 ඉගෙනීම සඳහා ප්‍රවේශ මාර්ග සම්මානය - 2014 - ශ්‍රී ලංකා ඉ-පුස්තකාල නැණසල ව්‍යාපෘතිය - ‘ඉගෙනීම සඳහා ප්‍රවේශ මාර්ග’ නම් වූ ජාත්‍යන්තර සම්මානය ශ්‍රී ලංකා රුපියල් මිලියන 286 (ඇ.ඒ.ජ.ඩොලර් මිලියන 2.2) ක් සමඟ දිනා ගනියි
17 ජාතික විද්‍යා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම - තාක්ෂණ නව්‍ය සොයා ගැනීම් මධ්‍යස්ථානය ඉදි කිරීම
18 ගිං - නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය (Gin ‑ Nilwala Diversion Project) ක්‍රියාත්මක කිරීම
19 ඩ්‍රයිඩ් ෆැක්ටර් VIII ෆ්‍රැක්ෂන් බීපී (ඩ්‍රයිඩ් හියුමන් ඇන්ටි හිමෝෆිලික් ෆ්‍රැක්ෂන්) හෝ හියුමන් කෝගියුලේෂන් ෆ්‍රැක්ටර් VIII පීඑච් ඊයූආර් (250 අයි යූ - 300 අයි යූ) එන්නත් 40,000 ක් මිල දී ගැනීම සඳහා වූ  ටෙන්ඩරය
20 පොළොන්නරුව මහ රෝහලේ සහ වැලිකන්ද මූලික රෝහලේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම
21 මිද්දෙණිය - අඟුණකොලපැලැස්ස, වීරකැටිය, බරවාකුඹුක - රොටේ, දෙණියාය, ඌරුබොක්ක සහ මොරවක ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
22 පිවිතුරු බලශක්ති සහ ජාල කාර්යක්ෂමතා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය 02 වන පැකේජය - 132 kV සම්ප්‍රේෂණ යටිතල පහසුකම් - ලොට් A - කෑගල්ල 33 kV නව ග්‍රිඩ් උපපොළ 15 MV Ar(3x5 MV Ar) Capacitor Banks ඉදි කිරීම සහ පවතින 132/33 kV තුල්හිරිය ග්‍රිඩ් උපපොළ වැඩි දියුණු කිරීම
23 ග්‍රාමීය ප්‍රදේශ සඳහා කුඩා බස්රථ 80 ක් සැපයීම
24 රබර් පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නව්‍යකරණ සහ සංවර්ධන ශක්‍යතාවන් වැඩිදියුණු කිරීම
25 රසදිය පිළිබඳ මිනමාටා සම්මුතිය අත්සන් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.